අනිවා බලපල්ලා

chootyputha1

Well-known member
  • මේකනං පිස්සුකොරවෙන එකක්, pure talent එකක්. pool ගහන උන් බලපල්ල මේව පුලුවන්ද කියල. අනික් උන්ටත් බලන්න bump එකක් දැම්මට තරහ නෑ හොදේ.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගෙ ආච්චිට.. යකාගෙ පොරක්නේ ඕයි..
    මං FB එකේ Pool Live Pro හැක් කරල ගහන්නෙ.. ඒ ගහගන්නත් බෑ..
    මුන් ඇත්තට කොහොම ගහනවද මන්දා මෙහෙම..
    :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මුගෙ ආච්චිට.. යකාගෙ පොරක්නේ ඕයි..
    මං FB එකේ Pool Live Pro හැක් කරල ගහන්නෙ.. ඒ ගහගන්නත් බෑ..
    මුන් ඇත්තට කොහොම ගහනවද මන්දා මෙහෙම..
    :lol:

    :frown::frown::frown:
    :angry::angry:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    3.06 thana balapan oya thana neda ara google eke murder ekak kiyala positions dala thibbe... mathaka widiyata 100% sure na
     

    chootyputha1

    Well-known member
  • ara issara seen ekak giye murder seen ekak google earth eke..... anna eka ban

    අප්ප එහෙමද, ඒවිත්තියක් දැනං හිටියෙ නැහැ බං,:) ඒක නෙමෙයි cod server එක up කරන්නෙ කවදද බං, gameranger මගුලෙ ඉන්දියන් උන්ටයි පක්කොන්ටයි හැමදාම ෆු* දිදී සෙල්ලං කරල එපා වෙලා බං:dull:
     

    chootyputha1

    Well-known member
  • Pool Live Pro ගහන උන් ඔක්කොම හැක් කරලා ගහන්නෙ බං..:(


    කැමරා ට්‍රික්ස් එකක් වෙන්න බැරිද බං..? :baffled:

    මං හිතන්නෑ බං, උන් මුලදිම කියනව නේද අර කලුපාට ඇදං ඉන්න එකා pool world champion කෙනෙක් කියල :)