මේකනං පිස්සුකොරවෙන එකක්, pure talent එකක්. pool ගහන උන් බලපල්ල මේව පුලුවන්ද කියල. අනික් උන්ටත් බලන්න bump එකක් දැම්මට තරහ නෑ හොදේ.

මුගෙ ආච්චිට.. යකාගෙ පොරක්නේ ඕයි..
මං FB එකේ Pool Live Pro හැක් කරල ගහන්නෙ.. ඒ ගහගන්නත් බෑ..
මුන් ඇත්තට කොහොම ගහනවද මන්දා මෙහෙම..




මුගෙ ආච්චිට.. යකාගෙ පොරක්නේ ඕයි..
මං FB එකේ Pool Live Pro හැක් කරල ගහන්නෙ.. ඒ ගහගන්නත් බෑ..
මුන් ඇත්තට කොහොම ගහනවද මන්දා මෙහෙම..


මොකද්ද බං ඒ සීන් එක3.06 thana balapan oya thana neda ara google eke murder ekak kiyala positions dala thibbe... mathaka widiyata 100% sure na

මොකද්ද බං ඒ සීන් එක![]()

ara issara seen ekak giye murder seen ekak google earth eke..... anna eka ban
ඒක නෙමෙයි cod server එක up කරන්නෙ කවදද බං, gameranger මගුලෙ ඉන්දියන් උන්ටයි පක්කොන්ටයි හැමදාම ෆු* දිදී සෙල්ලං කරල එපා වෙලා බං

අනේ මංද බං![]()

Pool Live Pro ගහන උන් ඔක්කොම හැක් කරලා ගහන්නෙ බං..
කැමරා ට්‍රික්ස් එකක් වෙන්න බැරිද බං..?
