Etisalat 20GB මාසෙටම Rs 550/-

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මමනම් කියන්න ගන්න එපා. මුන් ඔහොම කිව්වට අම්බම පජාතයි සර්විස් එක. ඔක connect karala විනාඩි 10යඅ ආපහු disconnect මලාට ලෝඩි වෙන්නේ නැ.etis a lat. deposit සල්ලිත් සුම්මා තමයි. ආයෙමත් අරගන්නවා බොරු.

signal adui nam disconect wenawa
oyage location eka colombo nam 0710 654 659 call karanna
awilla check karannam
deposit eka eka bill eken adu karaganna puluwan
cancel karoth ganna puluwan kisi aulak na
 
shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    සති අන්තයක වැඩිපුර ඩේටා පාවිච්චි කරලා ඩිස්කනෙක්ට් වුණොත් ඒවෙලෙම බිල ගෙව්වත් ආපහු ඇක්ටිවේට් වෙන්නෙ සඳුදා උදේ. කීප වතාවක් මම අත්දැකල තියෙනවා. හදිසි වැඩක් කරගන්න ඕන වුණොත් සොරි ඩොට් කොම්.

    (මොබිටෙල් නම් නිවාඩු දවසක වුණත් බිල ගෙවල පැයක් දෙකක් යද්දි ඇක්ටිවේට් වෙනව)
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    සති අන්තයක වැඩිපුර ඩේටා පාවිච්චි කරලා ඩිස්කනෙක්ට් වුණොත් ඒවෙලෙම බිල ගෙව්වත් ආපහු ඇක්ටිවේට් වෙන්නෙ සඳුදා උදේ. කීප වතාවක් මම අත්දැකල තියෙනවා. හදිසි වැඩක් කරගන්න ඕන වුණොත් සොරි ඩොට් කොම්.

    (මොබිටෙල් නම් නිවාඩු දවසක වුණත් බිල ගෙවල පැයක් දෙකක් යද්දි ඇක්ටිවේට් වෙනව)

    bill gewa gewa inna one naha card walin gewnna puluwa onama welawaka awelawema update wenawa
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකත් එක්ක පාවිච්චි කරන්ඩ

    et_data_manager.JPG
    et_data_manager_tray.JPG

    DOWNLOAD
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ගන්න එපෝ... අත්දැකීමෙන් කියන්නේ. පට්ට ස්ලෝ. මුන්ගෙ කයිවාරැව තරම් නෑ වැඩ.මමත් අරන් තිබුනා අයින් කරල දැම්ම මහ වසල ජාතියක් එටිසෙලාට්.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ගන්න එපෝ... අත්දැකීමෙන් කියන්නේ. පට්ට ස්ලෝ. මුන්ගෙ කයිවාරැව තරම් නෑ වැඩ.මමත් අරන් තිබුනා අයින් කරල දැම්ම මහ වසල ජාතියක් එටිසෙලාට්.

    signal hodata tiyanwanam dongle eka 7.2mbps wage ekkanam
    speed eka hodata enawa
    man use karanne 21mbps dongle ekka
    dan speed test karala damma

    [URL=http://www.speedtest.net/my-result/4455048902] [/URL]
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    oya labba speed na signal thibbath ehemai man dongle ekath maru karala baluwa :angry: fb ynda hodai game gahanda ba

    jWFUllh.png

    O8TTDOh.jpg

    HSPA kiyanne 7.2mbps dongle ekata ena network eka
    dongle eka maru kale 7.2mbps ekaktada ,dongle eke
    model eka mokkada

    2mbps enawa kiyanneth hoda speed ekak 7.2mbs dongle eke

    21mbps ,43mbps dongle ekaknam
    10mbps wage enakam enawa
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    bill gewa gewa inna one naha card walin gewnna puluwa onama welawaka awelawema update wenawa

    බොරු කියන්න නං එපා සාක්කි ඇතුව පෙන්නන්න පුළුවන්... CommercialBank online වලින් ගෙව්වේ. පළවෙනි වතාවෙ ඕක වුණාම මම customer service එකට කතා කරලම කිව්වා Mobitel නං වෙලාවට සිස්ටම් අප්ඩේට් වෙනවා ඇයි ඔයාලගෙ එහෙම නැත්තෙ කියල. (I believe Etisalat records such calls)

    මගේ Twitter DM වල තාමත් ඇති online ගෙවපුවා වෙලාවට update නොවී ඒ ගැන හොයල බලන්න යවපු messages.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    බොරු කියන්න නං එපා සාක්කි ඇතුව පෙන්නන්න පුළුවන්... CommercialBank online වලින් ගෙව්වේ. පළවෙනි වතාවෙ ඕක වුණාම මම customer service එකට කතා කරලම කිව්වා Mobitel නං වෙලාවට සිස්ටම් අප්ඩේට් වෙනවා ඇයි ඔයාලගෙ එහෙම නැත්තෙ කියල. (I believe Etisalat records such calls)

    මගේ Twitter DM වල තාමත් ඇති online ගෙවපුවා වෙලාවට update නොවී ඒ ගැන හොයල බලන්න යවපු messages.

    commercial online kiyanne chater kohomath 3n passe transfer ekak karath yanne ilaga dawase 9n passe ,ithin kohomada payment ekak update wenne, bank eken gewanawata online gewanawanam etisalat.lk web site eka haraha payment karoth a welawema active wenawa
    card ekak dammath hari a welawema active wenawa
    food city ,keels super payment niwadu dawaswalath 30min athulatha update wenwa
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    බොරු කියන්න නං එපා සාක්කි ඇතුව පෙන්නන්න පුළුවන්... CommercialBank online වලින් ගෙව්වේ. පළවෙනි වතාවෙ ඕක වුණාම මම customer service එකට කතා කරලම කිව්වා Mobitel නං වෙලාවට සිස්ටම් අප්ඩේට් වෙනවා ඇයි ඔයාලගෙ එහෙම නැත්තෙ කියල. (I believe Etisalat records such calls)

    මගේ Twitter DM වල තාමත් ඇති online ගෙවපුවා වෙලාවට update නොවී ඒ ගැන හොයල බලන්න යවපු messages.

    shaakunthala;18540754[B said:
    ]සති අන්තයක වැඩිපුර ඩේටා පාවිච්චි කරලා ඩිස්කනෙක්ට් වුණොත් ඒවෙලෙම බිල ගෙව්වත් ආපහු ඇක්ටිවේට් වෙන්නෙ සඳුදා උදේ. කීප වතාවක් මම අත්දැකල තියෙනවා. හදිසි වැඩක් කරගන්න ඕන වුණොත් සොරි ඩොට් කොම්.

    (මොබිටෙල් නම් නිවාඩු දවසක වුණත් බිල ගෙවල පැයක් දෙකක් යද්දි ඇක්ටිවේට් වෙනව)[/B]
    oya com ban online gewwa kiyala kalin kiwwe nane
    hadisiyata daganna Rs 100 cards 2k wage laga tiya gattanam iwarai
    12PM walata unath card dapu gaman update wenawa
    nattam food city ,keels super ,30min walin update wenawa
    commercial bank working days nam 1hrs athulata update wenawa
    niwadu dawas wala bank eke account ekkata wath payments yawanne natiwa
    third party ekkata payments wawayida
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    "Etisalat Special Internet Package
    Monthly 20GB Data
    Monthly Rental Rs550/- + tax
    8AM-6PM=15GB
    6PM-00AM=1GB
    00AM-8AM=4GB
    Free Sim
    Only Refundable Deposit Rs750"

    මේක තවම තියේද...?