එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හවස බන්...... උඹ night dutyද......:eek:
ඔව් බන්.දවස් හතම වැඩ.දවස් 3ක් 7-11 ,2ක් 7-4, 2ක් 4-11
මාසෙකට off 3යි:dull:. මේ මාසෙට off තුනයි දවස් 14න් එකකුයි ගත්තා දැනට:eek:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔව් බන්.දවස් හතම වැඩ.දවස් 3ක් 7-11 ,2ක් 7-4, 2ක් 4-11
මාසෙකට off 3යි:dull:. මේ මාසෙට off තුනයි දවස් 14න් එකකුයි ගත්තා දැනට:eek:

:sorry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක මේ අරාබි ඉස්රයෙල් යුද්ධ කතාවක්.දෙගොල්ලම වැලි කතරේ ඔලුව වැල්ලේ ඔබගෙන වෙඩි තියාගන්න වෙලාව ,ඊශ්‍රායල් කාරයෝ ඇම්ඩන්ලා අරාබි කාරයෝ බොහොම ලොකු මාන්නක් කාරයෝ .වෙඩි තියනගමන් ඊශ්‍රායල් පැත්තෙන් එකෙක් කැගැහුව " අඩෝ මොහොමඩ්" කියල දන්නවනේ අරාබි භාගයක්ම මොහොමඩ් ල නේ දැන් මොහොමඩ් ලට මල මුං නැගිටලා කව්ද ඩෝ කියල ඇහුව "පට ! පට!! පට!!!" හමුදාවෙන් භාගයක්ම ඩවුන් . ඉතිරි අරාබි සෙට් එක ටක් ගාල මේකට සොලුෂන් එකක් හෙව්වා බැලුවම ඊශ්‍රායල් වැඩි හරියක් david ල හරි තොපිටත් දෙන්නන් කියල දැන් වෙඩි තියාගන්න අස්සෙන් අරාබි කාරයෝ කෑ ගහනවා " අඩෝ david " කියල david ල ඇම්ඩන් ල නේ මුන් වැල්ලේ හැංගිලා ඉන්න ගමන්ම කැගැහුව " කව්ද ඩො david ගාන ප - ය " අනිත් සෙට් එකට බුදු මල නැගිට්ට "අපි ඩෝ " "පට ! පට!! පට!!!" යුද්දේ ඉවරය් .
     
    Moko uba Loku ekada? Hithe sathutata thread ekak demmama Kanata gahanna wage talk dennepa ban. :angry: wedagath widiyata smily face ekakwath dala palayan.
    Ubata wada Rep Power thiyena unge manussakama balapan udin dala thiyena comments. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Moko uba Loku ekada? Hithe sathutata thread ekak demmama Kanata gahanna wage talk dennepa ban. :angry: wedagath widiyata smily face ekakwath dala palayan.
    Ubata wada Rep Power thiyena unge manussakama balapan udin dala thiyena comments. :dull:
    Allahukabar :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Aluthen MI 10400mAh power banks 10k awa dan 7i thiyenne.. ona kenek innawanam kiyapalla...

    10400 mAh : Rs 2900 , 6 month warranty
    8000mAh : Rs 2500 , 6 month warranty

    Elakiri Members Delivery Free denna kiyala baluwe :cool:

    menna link eka

    මෙ‍ය මුදල් නොගෙවා ප්‍රචාර‍ය කරන ලද දැන්වීමකි :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිනිහෙක් අමාරුවෙන් කී‍යක් හරි හො‍යාගන්න හදනකොට රවන්න එපා සහෝ....... අනික ඌ ඔ‍යාගේ ‍යාලුවෙක් නේද......(රිදෙ‍යි):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. nuwan aiya... ubalage numbers okkama makuna 4n ekata kela wela... msg ekak ewahan namath ekka... :) aluth wadak patan gaththa.. dan masa 3k withara wenawa :cool:
    :oo:
    එව්වා ,,,
    උබ මට දැන් මාස හතර පහකට කලින් කිව්වේ වැඩකට අතගහනවා කියලා
    එල එල
    බුදුසරනින් වැඩේ ස්ර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!කියලා බොක්කෙන්ම සුභපතනවා
    මොනවා හරි වෙන්න තියනදෙයක් තියනවා නම් කියාපන්
    කරන්න පුළුවන් ඕනිම දෙයක් අනිවා කරනවා
     
    Last edited:
    Status
    Not open for further replies.