Etisalat New 20GB - 550 Rental Data Package

vgp

Well-known member
  • Aug 19, 2010
    2,440
    2,082
    113
    :yes:
    :yes:




    Ow. Data Usage eka Pannama 1mb - 1Rs ne. Eth Etisalat Data Add On Dagaththama 1Gb ekak Aduwata Active karaganna Puluwan. Hugak aya Ehema Karaganne na ne , Eka Nisa 1Mb - 20 Cents Karala. Dan nam Aulak na. Active kara kara inna oneth na ne Packagers Exceed Unama.

    eth data limit eka pennata passe Add on eka daganna eka laabai
    Add on ekata peak 500mb + off peak 1Gb denawa Rs 100kata
    Excess data use karaddi Rs100ta 500mb witharai use wenne
    off peak 1Gb wedipura enawa Add on ekedi :yes::yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113


    eth data limit eka pennata passe Add on eka daganna eka laabai
    Add on ekata peak 500mb + off peak 1Gb denawa Rs 100kata
    Excess data use karaddi Rs100ta 500mb witharai use wenne
    off peak 1Gb wedipura enawa Add on ekedi :yes::yes:

    :):)
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ET Data Manager, Slow, Signal

    bill eka awa me maseth . kisi aulak na. ganata mimmata count wela. pattama package eka. api gema gahanna dannawa nam meeka super package ekak. ape un usege ekak balan nathuwa hity kiyala bala nahen adanawa.

    mama nam muladi normal ganata bala , anthima weddi custer care aran balance ahala gemata bahinawa.

    View attachment 59614

    Paper bIll එකක් එවන්න කියලා Etisalat එකට කියන්න ඕනද? මට තවම bill එකක් අවේ නැහැ. ඒවගේම usage එක බලන්න third party tool එකකුත් use කලානම් හරි. DU Meter (paid), Networx, MDMA වගේ.

    මේකත් එක්ක පාවිච්චි කරන්ඩ

    et_data_manager.JPG
    et_data_manager_tray.JPG


    DOWNLOAD

    මොකද්ද මේ software එක? මීට කලින් අහලා න. Net එකෙත් නැහැ.

    Norton says this is a virus !!!

    VirusTotal Detection ratio: 1 / 57. බයවෙන්න දෙයක් නැහැ වගේ ඒ ගැන නම්.

    etisalat my page eka ikmanata lode wenne na... patta slow...lode wennema na wage moko e????:no::no::no::no:

    ඒකනම් සමහර වෙලාවට එහෙම තමයි. ඕක තමයි එයාලා හැමදාම හදනවා කියන, තවම හදාගන්න බැරිවුණ දේ. :yes:

    menna,, speed eka..:P:P:yes::yes::yes:



    කලින් දාපු Speed Test result එකට වඩා වැඩියි නේද? :) Signal කොච්චර විතර තියෙනවද? මොකද මට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ speed එක තමයි.
    ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. උඩ තට්ටුවක ඉන්නේ. dongle එක notebook එකෙන් අඩියක් විතර උඩට උස්සල තියෙන්නේ. මට signal කණු 4ක් වගේ තමයි තියෙන්නේ. 4ක් වගේ කිව්වේ ඒක එකදිගට තියෙන්නේ නැහැ. 3ට බහිනවා. Airtel නම් dongle එක බිම තියලත් සිග්නල් කණු 5ම තියෙනවා.
    ඔය තත්වෙන් මට ආපු උපරිම downlink speed එක 4+Mbps ගානක්. ඒකත් දෙතුන් පාරයි දැක්කේ මාසෙටම. ගොඩක් වෙලාවට බොහොම අමාරුවෙන් තමයි 3 Mbps වලට ලංවෙන්නේත්. ඒත් සමහර අයට 6-8 Mbps වගේ එනවලු. කණු 3ක් තිබිලත් සමහර අයගේ speed එක මට වඩා හොඳයි. ping එකනං 150 අවට තියෙනවා. මොකද මන්දා.
    :confused:
     
    Last edited:

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    Paper bIll එකක් එවන්න කියලා Etisalat එකට කියන්න ඕනද? මට තවම bill එකක් අවේ නැහැ. ඒවගේම usage එක බලන්න third party tool එකකුත් use කලානම් හරි. DU Meter (paid), Networx, MDMA වගේ.

    mukuth kiwwe na , bill ekak enawa normaly. meka mata nam wasi godakma
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක්ටත් සිම් එකක් අරගන්න චාන්ස් එක අරගෙන දුන්නා..
    තව කට්ටිය ඉන්නවා ගන්න....
    ඒ අයත් සෙට් උන ගමන් බිස්නස් එක සෙට් කරල දෙනවා...
    ගත්ත කෙනා එයාගේ යාලුවොන්ට කියල..:yes:
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Why waste money on 550 rs for 20 gb when you can download 175gb per month on lankabell any time of day on 4g package
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක්ටත් සිම් එකක් අරගන්න චාන්ස් එක අරගෙන දුන්නා..
    තව කට්ටිය ඉන්නවා ගන්න....
    ඒ අයත් සෙට් උන ගමන් බිස්නස් එක සෙට් කරල දෙනවා...
    ගත්ත කෙනා එයාගේ යාලුවොන්ට කියල..:yes:

    :):):):)