මචන් ඕක ඔය මොඩල් එකේ කේස් එකක් මගේත් ඔමයි 2එම්බි උපරිම ඉස්සර ඒම නෑ 6.2ක් වගේ ඇද්දා ෆිරිම් වෙයාර් අප්ඩෙට් කරලද උඹ මගේ කලා හැබැයි ඔය අවුල එටිසෙලාට් වලට විතරයි හැම වෙලේම 1.5 යි යන්නේ උපරිම 2යි
මචං උඹ use කරන්නෙත් Huawei E173 එකද? Firmware update කරලා නැහැ. ගත්ත විදිහටමයි තියෙන්නේ. Firmware update කලාම හරිගියාද?




පුදුම දුකක් විඳලා තමයි මේ comment එක දාන්නෙත්. ඉතින් හිතාගන්න පුළුවන්නේ. මදැයි උදේ පාන්දර නැගිටලා Windows upgrade කරන්න හිටියා. 