෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    xAuAGRM.jpg


    243j4e9.jpg

    73j5lh.jpg


    Asanka Priyamantha - Nil Iduwara Album



    Asanka Priyamantha - Kandulu Ahankarai Album



    Asanka Priyamantha - Kandulu Smanali Album



    Asanka Priyamantha - Old Hits Album



    Asanka Priyamantha - Rosa Dekammul Album



    Asanka Priyamantha - Sanda Dewuduwa Album



    Asanka Priyamantha - Suwanda Asapuwa Album




    muge parana sindu nam patta
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
    දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා


    මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක


    amskcl.jpg


    මේ ඔරිජිනල් සිංදු නම් තියෙන්නෙ මේ ටික අප්ලොඩ් කරන්න බැරිද මචෝ
    :rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ArJhLSe.jpg


    Ir8ES8d.png


    jnACnhX.png


    Old Hits - Part 01



    Old Hits - Part 02



    Old Hits - Part 03



    Old Hits - Part 04



    Nawa Ridma - Album 1



    Nawa Ridma - Album 2



    සිංදු ටිකක් අඩුයි.. ගෙදර ගියපු දවසක ඒ ටික දාන්නම්.. හාඩ් එකේ ඉඩ නැතුව සිංදු සීඩී වලට ගහලා අයින් කලා.. නිතර අහන ටික විතරක් තියන්..:dull:

    මිල්ටන් පෙරේරාගෙ සිංදු දෙකකුත් ඇඩ් වෙලා.. ගණන් ගන්නෙපා ඈ..:rofl:



    :love::love::love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චාමරගේ හොද සින්දු තියෙනවා බං


    මල් ගැන කියපු නිසා දැම්මෙ බං...

    චාමරගෙ සිංදු වැඩිහරියක් හොඳයි....නරකක් කියන්න නැති තරම්
    :yes:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..:(

    munge ewa epa dannna.puluwan taram parana sindu dapan.
     
    • Like
    Reactions: sasikaananda

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙක් හරි ප්‍රයෝජනයක් ගනියි මචන්.. උඹ ගාව තියන එව්වා දාපන්.. අජිත් මුතුකුමාරනගේ එව්වනම් ඉතින් වදය දාන එකේ තේරුමක් නැති වෙයි.. දිගටම කරන් යන්න..
    හරි මචං මං දාන්නං.. තැන්ක්ස්..

    math ekak dekak ba gaththa

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    එල මචෝ.. මං ගාව තියෙන ඇල්බම් ඔක්කොම දාන්නම් ටික ටික.. හැමදාම ත්‍රේඩ් එක බලපං..

    Niyamai machan.....
    එල මචෝ..

    චාමරගේ හොද සින්දු තියෙනවා බං
    අපෝ ඔව්.. ගොඩක් සිංදු හොඳයි..

    Thanks ban :)
    එල මචං..

    Thanks! රේප්+
    එල මචෝ..

    muge parana sindu nam patta
    පරණ සිංදු අප්ලෝඩ් කරලා ඇත්තෙ.. මම සිංදු ලිස්ට් එකත් දාලා ඇති.. අසංකගෙ අලුත්ම සිංදු හැර අනිත් ඔක්කොම තියෙනවා එකක් නෑර..

    machn meva download karaganna vaasima package ekak kiyapanko
    ඒක නම් දන්නෑ මචං.. ටයම් බේසඩ් පැකේජ්, නයිට් ටයිම් පැකේජ් අනං මනං තියෙනව නේද..?



    මේ ඔරිජිනල් සිංදු නම් තියෙන්නෙ මේ ටික අප්ලොඩ් කරන්න බැරිද මචෝ
    :rolleyes:
    ඔව් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් වටිනවා.. මං ගාවත් නෑ ඔච්චර.. සන්ෆලවර්ස් නැතුව අනිත් ටික ගන්න තියේ නම් හරි..

    11.gif



    මල් ගැන කියපු නිසා දැම්මෙ බං...

    චාමරගෙ සිංදු වැඩිහරියක් හොඳයි....නරකක් කියන්න නැති තරම්
    :yes:
    අනිවා..

    upload more...........
    දානවා මචං.. අනිවා..

    munge ewa epa dannna.puluwan taram parana sindu dapan.
    හරි මචං..

    Parana sindu danna machan........
    අනිවා..

    ado ela machann
    11.gif