෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    XHEM5bc.png

    LXPVNo8.jpg

    අකුරු පිළිවෙලට තමයි ඇල්බම් අප්ලෝඩ් කරන්නෙ.. හැබැයි සපෝට් එකක් නැත්තං වැඩේ නවත්තලා දානවා මචංලා.. මගේ ඩේටා ටිකත් අපරාදෙ, නිකන් මහන්සියක් විතරයි..:( කලිනුත් මං ගොඩක් ඇල්බම් අප්ලෝඩ් කලා.. ඒත් සමහර අය බාගන්නවා විතරයි බම්ප් එකක්වත් දාන්නෙ නෑ.. අන්තිමට ත්‍රේඩ් එක යට යනවා.. ඕන කෙනෙක්ට බාගන්නවත් විදියක් නෑ..:sorry: උදව්වක් හැටියට ඇල්බම් බාගෙන බම්ප් එකක් දාලා යන්න.. :)

    පුළු පුළුවන් වෙලාවට මං ඇල්බම් දාන්නම්..:dull:

    ඔන්න එහෙනම් වැඩේ පටන්ගත්තා.. :cool:

    පේජ් එකෙන් පේජ් එක බලන්න.. අලුතින් ඇඩ් කරන ඇල්බම් ගන්න නම්.. :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න එහෙනම් මුල්ම ඇල්බම් එක..:cool: අබේවර්ධන බාලසූරිය මහත්තයගෙ..:)

    SmWcuup.jpg

    Track List

    dFuKi0a.jpg

    ඊළඟට ඉන්නෙ අජිත් බණ්ඩාර.. සිංදුවයි දෙකයිනේ හොඳ.. නොදා ඉන්නම් නේහ්..? :sorry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..:(

    එපෝ...... කපුගේ මහත්තයගෙ ඔරිජිනල් ටිකක් දාපන්කො
    :love:
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..:(

    parana ayage albums danna. Aluth ewa nam onatharam thiyenawane....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump
    keep it up
    එල මචෝ..

    mama nam bump ekak damma. onna puluvan welavata mamath ekak dekak upload karannam
    එල මචෝ තියේ නම් දාපං.. :)

    එපෝ...... කපුගේ මහත්තයගෙ ඔරිජිනල් ටිකක් දාපන්කො
    :love:
    කපුගේ මහත්තයගෙ ඔරිජිනල් සිංදු එකසිය හයක් තියේ බං.. තව සන්ෆලවර්ස් එක දෙක තුන කියලා ඇල්බම් තුනක් තියෙනවා.. අකුරු පිළිවලට දාගෙන එන්නං මම..

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කපුගේ මහත්තයගෙ ඔරිජිනල් සිංදු එකසිය හයක් තියේ බං.. තව සන්ෆලවර්ස් එක දෙක තුන කියලා ඇල්බම් තුනක් තියෙනවා.. අකුරු පිළිවලට දාගෙන එන්නං මම..

    සන්ෆ්ලවර්ස් ඒව එපා බන්..හිත නිවෙන්න අහන්න තියෙන්න ඕන ඔරිගිනල් සින්දු...බෑන්ඩ් එක්ක ගහපුව අහද්දි මල පනිනව..ඒ මනුස්සයගෙ වටිනාකම නැතුව යනව ඒව ඇහුවාම....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකින් ආයි පට්ට වැඩකට අත ගහලා තියන්නේ :)
    ඔන්න දිගටම ත්‍රෙඩ් එකත් එක්ක මම ඉන්නවා.

    රව්ම ගිහින් ආපු ගමන් රෙප් දෙනවා
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නියම වැඩක් :)
    album එකේ විස්තර දානෙකාට ඒක original music ද නැත්නම් remix ද කියලත් දාන්න පුළුවන් නම් ගන්න අයට ෙතා්රා ගන්න ලේසි වෙයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සන්ෆ්ලවර්ස් ඒව එපා බන්..හිත නිවෙන්න අහන්න තියෙන්න ඕන ඔරිගිනල් සින්දු...බෑන්ඩ් එක්ක ගහපුව අහද්දි මල පනිනව..ඒ මනුස්සයගෙ වටිනාකම නැතුව යනව ඒව ඇහුවාම....

    මටත් පේන්නේ සන්ෆලවර්ස්ලා ලංකාවේ සිංදු කාපු මූසලයෝ සෙට් එකක් වගේ. උන්ගේ ගෘප් එකේ අහන්න කැමති සිංදු තියනවා තමයි. නමුත් ගායකයන්ට බැක් කරපුවානම් අහන්න කැමති නෑ. කොටිම්ම කියනව නම් මැෂින් එකේ තියන සිංදු අතරින් උං බැක් කරපුව තිබුනොත් මකලා දානවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..:(

    අනේ එපා. :no::no::rofl::rofl: