මම අද කොරියන් phon එකක් ගන්න ගිහින් IMEI check කලා. එක note 2 එකක් model නොම්බර් එක E250k ඒත් එකේ IMEI එක imei.info එකේ ගහල බලද්දි පෙන්නන්නෙ N7100 කියලා. ඇයි එහෙම වෙන්නෙ කියලා කවුරු හරි දන්නවද? එකේ IMEI එක change කරලද?S4 එකක් බැලුවා ඒකෙ එහෙම වෙනස් නැ 



