Korean Phone IMEI Changing

vgp

Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    මම අද කොරියන් phon එකක් ගන්න ගිහින් IMEI check කලා. එක note 2 එකක් model නොම්බර් එක E250k ඒත් එකේ IMEI එක imei.info එකේ ගහල බලද්දි පෙන්නන්නෙ N7100 කියලා. ඇයි එහෙම වෙන්නෙ කියලා කවුරු හරි දන්නවද? එකේ IMEI එක change කරලද?S4 එකක් බැලුවා ඒකෙ එහෙම වෙනස් නැ :no::no:
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    පැටියා;18541303 said:
    IMEI වලින් හොයන්න බෑ බං ඔ්වා. දන්න ඒකෙක් ඒක්ක ගිහිං බලන්න.
    :):)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒව ඉන්ටර්නැෂනල් ෆෝන් ඒවා නෙමේ.එතකොට වෙන දේවල් පෙන්නන්නේ. මගේ s2 එක s3 කියල එන්නේ. බලන්න චයිනීස් ෆෝන් එකක ඉමි එකක් ගහල.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    ඒව ඉන්ටර්නැෂනල් ෆෝන් ඒවා නෙමේ.එතකොට වෙන දේවල් පෙන්නන්නේ. මගේ s2 එක s3 කියල එන්නේ. බලන්න චයිනීස් ෆෝන් එකක ඉමි එකක් ගහල.

    කියපු එක තේරුනෙ නැ මචන්. ඒ හැටිද? මන් එස්4 එකකුත් බැලුවා එකේ හරියටම ආවා E300 කීයලා:no:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉන්ටර්නැෂනල් වර්ෂන් වල විතරයි හරියට පෙන්නන්නේ ..