BCS- Charted institute of IT ((help 1kak onnee))

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා ...
    මන් දැක්ක
    BCS- Charted institute of IT එකෙ courses වගයක් දලා තිබ්බ esoft page එකෙ



    • BCS Certificate
    • BCS Diploma
    • BCS Professional Graduate Diploma
    • BCS Professional Project
    මෙකෙන් අන්තිමට හම්බවෙන Certificate එක HND මට්ටමේ Certificate වගේද ?
    මේ courses ටික කරන එක හොදද ?
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Bump! Machan degree eka tharam valid da mewa set eka? Danna widiyatanam ehemai


    ඔව් මචන් මටත් එකයි හරියටම දැන ගන්න ඔනේ මෙකෙ අන්තිමට හම්බවෙන BCS Professional Project Certificate එක මොන මට්ටමේ එකක්ද කියලා