Dialog.Time.Base

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං මම ඊයෙ Dialog Time Base පැකේජ් එකට ඇක්ටිව් කතරගත්තා. මැසේජ් එකකුත් ආවා ඇක්ටිව් වුනා කියලා. ඒත් ඩොංගල් එකෙන් සිම් එක කනෙක්ට් කරන්න බෑ නෙ බන්. පස්සෙ මම ඩයලොග් ආකෙඩ් එකකට ගියාම කිව්වා සිම් එකේ අවුලක් නෑ. ඒත් පැකේජ් එකට ඇක්ටිව් වෙලා නෑ කියලා. ඊට පස්සෙ මම වෙන සිම් එකක් ගත්තා. ඒකට සල්ලි දාලා පැකේජ් එක ඇක්ටිව් කලාම ඒත් ඩොංගල් එකෙන් කනෙක්ට් වෙන්නෙ නෑ. මම වෙන ඩයලොග් සිම් එකක් දාලා ටෙස් කලා. එකනොට කනෙක්ට් වෙනවා. උබලාටත් එහෙම වුනාද? තාම සිම් එක කනෙක්ට් වෙන්නෙ නෑ මචෝ. උබලාට හරිගියා නම් කියපන්කො. බම්ප් එකක්වත් අඩුමතරමෙ දාගෙන පලයන්..:confused:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    machan, dongle eken nethuwa task bar eke tiyena option eken connect deela balanna, mage ehemai dan dawas 3 ka idan, direct "connect" click kalata connect wenne nehe, APN eka hari neda ?
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan Huawei mobile partner eke option wala thiyenawa connection type kiyala eka NDIS nam select wela thiyenne eka RAS(modem) walata wenas karala connect karala balanna.
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    mage ada ude active karalath bane ban.. apo mage dan rs 200k wihara giya reload walatama.. epa wenawa mehema unama..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම අද අලුත් සිම් එකකුත් ගත්තා. ඒ ගමන්ම සීයෙ කාඩ් එකක් දාලා ටයිම් බේස් පැකේජ් එකත් ඇක්ටිව් කරගත්තා. කොහෙද කිසි වැඩක් නෑ. පරන විදිහටමයි. ආයෙත් 50 ක් දාලා ඇක්ටිව් කලා. මැසේජ් නම් එනවා ඇක්ටිව් කියලා. ඒත්කනෙක්ට් කරන්නබැහැ.මොන මගුලක්ද මන්දා බන්. ඩොංගල් එකෙ නම් අනිත් සිම් ඔක්කෝම කනෙක්ට් වෙනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    ඊයේ system update එකක්. දැන් වැඩ

    අපෝ හැමදාම කියන්නේ ඕක තමයි, රෑට Night Pakej එක දාගන්න බැහැ සමහර දවස් වලට එතකොට Custermer Care එකට ගත්තාම කියන්නේ ඕකම තමයි
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඩයලොග් ස්පීඩ් වුනාට වැඩක් නෑ බන් උන්ගෙ මේ වගේ වැඩ සෙට් වුනාම
     

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    eye dialog KBB package active wune na ra 10 withara wenakam.. uunn ge system aulak gihin. eka da danne na
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෑලොග් වල අවුලක්ද මගෙ අවුලක්ද දන්නෑ.. :dull: :dull:
    සිම් එක එක පාරට අතුරුදහන් වෙලා නෝ ස්අර්විස් කියලත් වැටෙනව.. :dull: :dull: