මචං මම ඊයෙ Dialog Time Base පැකේජ් එකට ඇක්ටිව් කතරගත්තා. මැසේජ් එකකුත් ආවා ඇක්ටිව් වුනා කියලා. ඒත් ඩොංගල් එකෙන් සිම් එක කනෙක්ට් කරන්න බෑ නෙ බන්. පස්සෙ මම ඩයලොග් ආකෙඩ් එකකට ගියාම කිව්වා සිම් එකේ අවුලක් නෑ. ඒත් පැකේජ් එකට ඇක්ටිව් වෙලා නෑ කියලා. ඊට පස්සෙ මම වෙන සිම් එකක් ගත්තා. ඒකට සල්ලි දාලා පැකේජ් එක ඇක්ටිව් කලාම ඒත් ඩොංගල් එකෙන් කනෙක්ට් වෙන්නෙ නෑ. මම වෙන ඩයලොග් සිම් එකක් දාලා ටෙස් කලා. එකනොට කනෙක්ට් වෙනවා. උබලාටත් එහෙම වුනාද? තාම සිම් එක කනෙක්ට් වෙන්නෙ නෑ මචෝ. උබලාට හරිගියා නම් කියපන්කො. බම්ප් එකක්වත් අඩුමතරමෙ දාගෙන පලයන්..


