ela..machan
එල මචෝ..
Thanks machan sindu tikata , internet cost eka cover wenna bitcoin tikak ewanna da ?
අවුලක් නෑ මචෝ.. ගිගා තිබ්බත් කරන්නෙ යූටියුබ් වීඩියෝ බලන එකනේ.. මෙහෙම දෙයක් කරන එක කාටහරි ප්‍රයෝජනයිනේ.. තෑන්ක්ස් මචං..
තෑන්ක්ස් මචන්![]()


Pattai machan .. ummmaaaaa
හුදී ජනයාගේ හිත සුව පිණිස උඹ මේ කරන වැඩේ මම අගය කරනව සිංහලය.
මම හෙන ගොඩක් සිංදු බානව බෑවට අහන්නෙ 5ක් 6ක් බං. එකම අහනව 100 පාරක් විතර. හුඟක්ම ලයිව් ශෝ නම් අහනව.
සොන්නකොම් බං p නම් පැකේජයක්.


