Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    api hithana pathana widiyatama dewal sidda wenawa nam me loke kochchara sundarada ban?

    ඔය වගේ සෙන්සටිව් තුවාල සනීප කරන්න ගොඩක් කල් යනවා. යුද්දෙට පස්සේ උතුරු මිනිස්සුන්ට පාරවල්, ගොඩනැගිලි හැදුනට වැඩක් නෑ මචන් ඒ මිනිස්සුන්ගේ අදහස් තේරුම් ගන්න බැරි නන්. මචන් අපිට ඕනේ විදියට මේ දේවල් අද හෙට වෙන්නේ නෑ. ඕවට ගොඩක් කල් යනවා. හොඳ දෙයක් වෙනවා නං එච්චරයි. දේශපාලන වාසි පැත්තකට දාමු. :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    හුතරයට ඔය ඊලම පකක් ඕනෙ නෑ.. හොඳම උදාහරණය අපිත් එක්ක යන එන එකට වැඩ කරන කොළඹ දෙමළ ජනතාව උන්ට කවදාවත් ඔය ඊලමේ එල්ලිලා ඉන්න ඕනෙ කමක් නෑ. හැබැයි පොඩි සෙට් එකක් ඉන්නවා ඒකම ඕනෙ කියලා කෑගහන. උන්ට ඕනෙ විදිහට මේවා කරන්න බෑ. සහයෝගයෙන් ඉන්න බැරිනම් පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.

    තෝ ඉතින් ඒවා දන්න එකෙක් යැයි අර බිජු ටොයියා වගෙ ගෙදරට වෙලා පඩ ඇර ඇර බිජ්ජ කසකස ඉන්න එකෙක්නෙ. රටේ ලෝකෙ මොනවද වෙන්නෙ කියලා හාන්කවිස්සියක්වත් දන්නෙ නෑ. කලින් කෑ ගැහුවා කොටි එනවා කියලා දැන් ඩයස්පෝරා ඊට පස්සෙ මෙතන පොන්න පකෙක් වගේ ඇවිල්ලා දැන්නෙ නැති හු**** වලට හෙන පොරක් වගේ කතා කරනවා.

    කොහොමත් මම මේ මාතෘකාව කතා කරන්න කැමති නෑ .. හැමෝගෙම ජාතිවාදය ඇවිස්සෙන එක විතරයි වෙන්නේ .. අපේම වැරදි නිසා ඉතිහාසේ යුද්ධ දෙකක් ඇති වුනා .. දැන් ආයේ අපි වග බලා ගන්න ඕනේ ඒ වගේ දේවල් ඇති නොවෙන්න ...... :no:

    එත් ඔය රතු කරල තියෙන ටික වැරදි .. :no: දෙමල බහුතරය කියන්නේ එදිනෙදා අපිත් එක්ක කොළඹ ගැවසෙන දෙමල ජනතාව නෙමෙයි .. ඒක තමයි දෙමල ජනතාවගේ සුළුතරය .. 1948 ඉදන්ම ලංකාවේ උතුරු පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්ත වෙනකම්ම වෙරළබඩ ප්‍රදේශ වලින් ටිකෙන් ටික දෙමල ශිෂ්ටාචාරය ඇති වුනා .. ඇත්තම කිව්වොත් ඒ පැති දෙමල .. අපි මහා ලොකුවට රටේ ජාතික භාෂාව සිංහල කිව්වට සිංහල විතරක් කතා කරන්න පුලුවන් මිනිහෙක් ඔය උතුරු නැගෙනහිර නවතින්න ගියොත් අනිවා දෙමල ඉගෙන ගන්න වෙනවා මයි .. ඒ මිනිස්සුන්ගේ ඔළුවල තාමත් තියෙන්නේ ඊලම .. එත් යුද්ධය උන්ගේ ඔලු වල නෑ .. මොකද උන් යුද්දෙන් බැට කාපු නිසා .. :yes:

    ඒ නිසා දැන් විසඳුම වෙන්නේ උන්ව ඊලම ඊලම කියල හිර කරන එක නෙවෙයි .. උන්ට තේරුම් කරවන්න ඕනේ සිංහල ජනතාවට උන් එක්ක කිසිම වලියක් දා ගන්න ඕනේ නෑ කියල .. අපි ඔක්කොම එක රටක මිනිස්සු කියල .. :yes:

    එත් අද වෙන්නේ TNA එක තවත් ඒ මිනිස්සුන්ගේ මොල හෝද හෝද වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන එක .. :angry: ඒක දෙන්න බැරි වුනාම අන්තවාදී දෙමල්ලු අනිත් උන්ගේ ඔලු වලටත් දාන්නේ සිංහල මිනිහ නරකයි කියල ... දෙමල ඩයස්පෝරාවේ ඉන්නේ ඒ වගේ අන්තවාදී උන් තමයි .. උන් යුද්දේ වෙලාවේ අසරණ වෙලා රටින් ගියාට පස්සේ තාමත් උන්ගේ ඔලු වල තියෙන්නේ සිංහල මිනිහ නරකයි කියල .. තාමත් උන්ට අපිව විශ්වාස නෑ .. අපිට උන්ව විශ්වාස නෑ වගේම .. මංගල සමරවීර කරන්නේ TNA එකට ඕනේ දේ .. TNA එකට ඕනේ දෙමල මිනිස්සුන්ට වත් සිංහල මිනිස්සුන්ටවත් හොඳක් කරන්න නෙවෙයි .. ඉන්දියාවට ගැති කම් කර කර උන්ගේ පදේට නටන්න ..

    මේක උබට තේරුනාද දන්නේ නෑ .. එත් වෙන එකෙක් හරි බලල තේරුම් ගනී කියල තමයි ඔන්න කෙටුවේ..
    :dull:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේ සෙන්සටිව් තුවාල සනීප කරන්න ගොඩක් කල් යනවා. යුද්දෙට පස්සේ උතුරු මිනිස්සුන්ට පාරවල්, ගොඩනැගිලි හැදුනට වැඩක් නෑ මචන් ඒ මිනිස්සුන්ගේ අදහස් තේරුම් ගන්න බැරි නන්. මචන් අපිට ඕනේ විදියට මේ දේවල් අද හෙට වෙන්නේ නෑ. ඕවට ගොඩක් කල් යනවා. හොඳ දෙයක් වෙනවා නං එච්චරයි. දේශපාලන වාසි පැත්තකට දාමු. :yes::yes::yes:
    mama nam kiyanne me rate uthure inna minissunta kaala adala hitha sathutin inna thiyenawa nam,e minissuntath rate anith minissunta wage hoda adayam enawa nam echcharai.... samanya widiyata jiiwath wenna,eka eka wisa biija walata enna denne nathuwa....

    eth me jiiwitheta lankawata paya gahapu nathi,blood ma illapu un aye sudu adum adan enne hodakata nam newei....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    කොහොමත් මම මේ මාතෘකාව කතා කරන්න කැමති නෑ .. හැමෝගෙම ජාතිවාදය ඇවිස්සෙන එක විතරයි වෙන්නේ .. අපේම වැරදි නිසා ඉතිහාසේ යුද්ධ දෙකක් ඇති වුනා .. දැන් ආයේ අපි වග බලා ගන්න ඕනේ ඒ වගේ දේවල් ඇති නොවෙන්න ...... :no:

    එත් ඔය රතු කරල තියෙන ටික වැරදි .. :no: දෙමල බහුතරය කියන්නේ එදිනෙදා අපිත් එක්ක කොළඹ ගැවසෙන දෙමල ජනතාව නෙමෙයි .. ඒක තමයි දෙමල ජනතාවගේ සුළුතරය .. 1948 ඉදන්ම ලංකාවේ උතුරු පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්ත වෙනකම්ම වෙරළබඩ ප්‍රදේශ වලින් ටිකෙන් ටික දෙමල ශිෂ්ටාචාරය ඇති වුනා .. ඇත්තම කිව්වොත් ඒ පැති දෙමල .. අපි මහා ලොකුවට රටේ ජාතික භාෂාව සිංහල කිව්වට සිංහල විතරක් කතා කරන්න පුලුවන් මිනිහෙක් ඔය උතුරු නැගෙනහිර නවතින්න ගියොත් අනිවා දෙමල ඉගෙන ගන්න වෙනවා මයි .. ඒ මිනිස්සුන්ගේ ඔළුවල තාමත් තියෙන්නේ ඊලම .. එත් යුද්ධය උන්ගේ ඔලු වල නෑ .. මොකද උන් යුද්දෙන් බැට කාපු නිසා .. :yes:

    ඒ නිසා දැන් විසඳුම වෙන්නේ උන්ව ඊලම ඊලම කියල හිර කරන එක නෙවෙයි .. උන්ට තේරුම් කරවන්න ඕනේ සිංහල ජනතාවට උන් එක්ක කිසිම වලියක් දා ගන්න ඕනේ නෑ කියල .. අපි ඔක්කොම එක රටක මිනිස්සු කියල .. :yes:

    එත් අද වෙන්නේ TNA එක තවත් ඒ මිනිස්සුන්ගේ මෝල හෝද හෝද වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන එක .. :angry: ඒක දෙන්න බැරි වුනාම අන්තවාදී දෙමල්ලු අනිත් උන්ගේ ඔලු වලටත් දාන්නේ සිංහල මිනිහ නරකයි කියල ... දෙමල ඩයස්පෝරාවේ ඉන්නේ ඒ වගේ අන්තවාදී උන් තමයි .. උන් යුද්දේ වෙලාවේ අසරණ වෙලා රටින් ගියාට පස්සේ තාමත් උන්ගේ ඔලු වල තියෙන්නේ සිංහල මිනිහ නරකයි කියල .. තාමත් උන්ට අපිව විශ්වාස නෑ .. අපිට උන්ව විශ්වාස නෑ වගේම .. මංගල සමරවීර කරන්නේ TNA එකට ඕනේ දේ .. TNA එකට ඕනේ දෙමල මිනිස්සුන්ට වත් සිංහල මිනිස්සුන්ටවත් හොඳක් කරන්න නෙවෙයි .. ඉන්දියාවට ගැති කම් කර කර උන්ගේ පදේට නටන්න ..

    මේක උබට තේරුනාද දන්නේ නෑ .. එත් වෙන එකෙක් හරි බලල තේරුම් ගනී කියල තමයි ඔන්න කෙටුවේ..
    :dull:

    well said machan :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    බහුතරයට ඔය ඊලම පකක් ඕනෙ නෑ.. හොඳම උදාහරණය අපිත් එක්ක යන එන එකට වැඩ කරන කොළඹ දෙමළ ජනතාව උන්ට කවදාවත් ඔය ඊලමේ එල්ලිලා ඉන්න ඕනෙ කමක් නෑ. හැබැයි පොඩි සෙට් එකක් ඉන්නවා ඒකම ඕනෙ කියලා කෑගහන. උන්ට ඕනෙ විදිහට මේවා කරන්න බෑ. සහයෝගයෙන් ඉන්න බැරිනම් පුකට පයින් ගහලා එලවන්න ඕනෙ.

    තෝ ඉතින් ඒවා දන්න එකෙක් යැයි අර බිජු ටොයියා වගෙ ගෙදරට වෙලා පඩ ඇර ඇර බිජ්ජ කසකස ඉන්න එකෙක්නෙ. රටේ ලෝකෙ මොනවද වෙන්නෙ කියලා හාන්කවිස්සියක්වත් දන්නෙ නෑ. කලින් කෑ ගැහුවා කොටි එනවා කියලා දැන් ඩයස්පෝරා ඊට පස්සෙ මෙතන පොන්න පකෙක් වගේ ඇවිල්ලා දැන්නෙ නැති හු**** වලට හෙන පොරක් වගේ කතා කරනවා.
    :rofl:සැර වැඩියො:rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හැම දාම ඔය මේ ලංකාවෙන් යුද්දේ නිසා පිට ගිය මිනිස්සුන්ට කොටි, ඩයස්පෝරා ලේබල් ගගහා ඉන්න බෑනේ බන්. අනික ඔය රට ගිය මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු හම්බානක ඉන්නවා. දොස්තරලා, එන්ජිනියර්ස්ලා, ලෝයර්ලා, හොඳ බිස්නස් කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න ඕනේ මචන්. එහෙම උනොත් අපේ ලංකාවට ගොඩක් වාසි වෙන වැඩ කරගන්න පුළුවන්. ඒ මිනිස්සු ලංකාවේ ආයෝජනයට කෙලින්ම දායක වෙනවා. කලින් මහින්දගේ ආණ්ඩු කරේ මේ මිනිස්සු කොන් කරපු එක. එහෙම උනොත් රට ආයේ කොන් වෙනවා. මේක හොඳ අවස්තාවක් අපිට. පටු විදියට බලන්න එපා මචන්.

    වසරේ හොඳම reply එක. well said bro. මේකටනම් වහල්ලුන්ට හොඳටම රිදෙයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කොහොමත් මම මේ මාතෘකාව කතා කරන්න කැමති නෑ .. හැමෝගෙම ජාතිවාදය ඇවිස්සෙන එක විතරයි වෙන්නේ .. අපේම වැරදි නිසා ඉතිහාසේ යුද්ධ දෙකක් ඇති වුනා .. දැන් ආයේ අපි වග බලා ගන්න ඕනේ ඒ වගේ දේවල් ඇති නොවෙන්න ...... :no:

    එත් ඔය රතු කරල තියෙන ටික වැරදි .. :no: දෙමල බහුතරය කියන්නේ එදිනෙදා අපිත් එක්ක කොළඹ ගැවසෙන දෙමල ජනතාව නෙමෙයි .. ඒක තමයි දෙමල ජනතාවගේ සුළුතරය .. 1948 ඉදන්ම ලංකාවේ උතුරු පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්ත වෙනකම්ම වෙරළබඩ ප්‍රදේශ වලින් ටිකෙන් ටික දෙමල ශිෂ්ටාචාරය ඇති වුනා .. ඇත්තම කිව්වොත් ඒ පැති දෙමල .. අපි මහා ලොකුවට රටේ ජාතික භාෂාව සිංහල කිව්වට සිංහල විතරක් කතා කරන්න පුලුවන් මිනිහෙක් ඔය උතුරු නැගෙනහිර නවතින්න ගියොත් අනිවා දෙමල ඉගෙන ගන්න වෙනවා මයි .. ඒ මිනිස්සුන්ගේ ඔළුවල තාමත් තියෙන්නේ ඊලම .. එත් යුද්ධය උන්ගේ ඔලු වල නෑ .. මොකද උන් යුද්දෙන් බැට කාපු නිසා .. :yes:

    ඒ නිසා දැන් විසඳුම වෙන්නේ උන්ව ඊලම ඊලම කියල හිර කරන එක නෙවෙයි .. උන්ට තේරුම් කරවන්න ඕනේ සිංහල ජනතාවට උන් එක්ක කිසිම වලියක් දා ගන්න ඕනේ නෑ කියල .. අපි ඔක්කොම එක රටක මිනිස්සු කියල .. :yes:

    එත් අද වෙන්නේ TNA එක තවත් ඒ මිනිස්සුන්ගේ මොල හෝද හෝද වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන එක .. :angry: ඒක දෙන්න බැරි වුනාම අන්තවාදී දෙමල්ලු අනිත් උන්ගේ ඔලු වලටත් දාන්නේ සිංහල මිනිහ නරකයි කියල ... දෙමල ඩයස්පෝරාවේ ඉන්නේ ඒ වගේ අන්තවාදී උන් තමයි .. උන් යුද්දේ වෙලාවේ අසරණ වෙලා රටින් ගියාට පස්සේ තාමත් උන්ගේ ඔලු වල තියෙන්නේ සිංහල මිනිහ නරකයි කියල .. තාමත් උන්ට අපිව විශ්වාස නෑ .. අපිට උන්ව විශ්වාස නෑ වගේම .. මංගල සමරවීර කරන්නේ TNA එකට ඕනේ දේ .. TNA එකට ඕනේ දෙමල මිනිස්සුන්ට වත් සිංහල මිනිස්සුන්ටවත් හොඳක් කරන්න නෙවෙයි .. ඉන්දියාවට ගැති කම් කර කර උන්ගේ පදේට නටන්න ..

    මේක උබට තේරුනාද දන්නේ නෑ .. එත් වෙන එකෙක් හරි බලල තේරුම් ගනී කියල තමයි ඔන්න කෙටුවේ..
    :dull:

    උබේ කියලා තියන මුල් ටික හරි ඒක මන් පිළිගන්නවා. ඒත් මම කොළබ දෙමළ මිනිස්සුන්ව compare කලේ ඩයස්පෝරා එකත් එක්ක.

    උබට මොනවද තියන සාදක මංගලයා TNA එකට ඕන දේ කරන්නෙ කියලා? මංගලයා සොන්නයා තමයි හැබැයි ඌ දන්නවා diplomacy කොහොමද කරන්නෙ කියලා. මේවගේ දේවල් වලට මහින්දගේ කාලේ වගේ උතුරට ගිහින් දෙමළින් talk දිලා සීනිබෝල විසඳුම් දෙන්න බෑ..

    ඔය රතු කරලා තියන ටික කරන්න සිංහල අපිට තනියෙන් බෑ, උබ ඔය කියනවා වගේ දෙමළ මිනිස්සුන්ට අපිව විශ්වාස නැහැ.

    එකට තමයි ඩයස්පෝරා එකෙ අන්තවාදි නැති සෙට් එක ගෙනල්ලා උන් ලව්ව අපේ දෙමළ මිනිස්සුන්ට convince කරවන්න හදන්නෙ. මේකත් ඉතින් දවසින් දෙකෙන් කරන්න බෑ කාලයක් යනවා. එහෙම වුන දවසට ඔය TNA එකට කට උත්තර නැති වෙනවා.

    TNA එදත් ඔලු හෝදන එක කලා අදත් කරනවා හැබැයි කාලයත් එක්ක TNA එකටත් මිනිස්සු කැමති දේට යටත් වෙන්න වෙනවා.
     
    Last edited:

    XCBlue

    Member
    Jun 12, 2015
    57
    4

    machan, can you explain who are them? Seriously, I'm not updated with the news. Is there enough evidence to trust their actions?
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    machan, can you explain who are them? Seriously, I'm not updated with the news. Is there enough evidence to trust their actions?

    නිදහස් අදහස් දරන සාමාන්‍ය දෙමළ මිනිස්සු බන්. අපි වගේ තමයි උන්ටත් ඕනේ නෑ මේ නිකන් බිම් කෑල්ලකට මරා ගන්න..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    උබේ කියලා තියන මුල් ටික හරි ඒක මන් පිළිගන්නවා. ඒත් මම කොළබ දෙමළ මිනිස්සුන්ව compare කලේ ඩයස්පෝරා එකත් එක්ක.

    උබට මොනවද තියන සාදක මංගලයා TNA එකට ඕන දේ කරන්නෙ කියලා? මංගලයා සොන්නයා තමයි හැබැයි ඌ දන්නවා diplomacy කොහොමද කරන්නෙ කියලා. මේවගේ දේවල් වලට මහින්දගේ කාලේ වගේ උතුරට ගිහින් දෙමළින් talk දිලා සීනිබෝල විසඳුම් දෙන්න බෑ..

    ඔය රතු කරලා තියන ටික කරන්න සිංහල අපිට තනියෙන් බෑ, උබ ඔය කියනවා වගේ දෙමළ මිනිස්සුන්ට අපිව විශ්වාස නැහැ.

    එකට තමයි ඩයස්පෝරා එකෙ අන්තවාදි නැති සෙට් එක ගෙනල්ලා උන් ලව්ව අපේ දෙමළ මිනිස්සුන්ට convince කරවන්න හදන්නෙ. මේකත් ඉතින් දවසින් දෙකෙන් කරන්න බෑ කාලයක් යනවා. එහෙම වුන දවසට ඔය TNA එකට කට උත්තර නැති වෙනවා.

    TNA එදත් ඔලු හෝදන එක කලා අදත් කරනවා හැබැයි කාලයත් එක්ක TNA එකටත් මිනිස්සු කැමති දේට යටත් වෙන්න වෙනවා.

    උබට මොනවද තියන සාදක මංගලයා TNA එකට ඕන දේ කරන්නෙ කියලා?

    පහු ගිය ඡන්දේ දි TNA එක එජාපෙ එක්ක ආපු එකඟතාවය නිසයි මම හිතන්නේ මංගල එහෙම කරනවා කියල .. ඒ වගේම එජාපෙ හොඳ තීරණ කීපයකුත් ගත්ත... අපිට එරෙහිව එන්න තිබ්බ මානව හිමිකම් චෝදනාව කල් දාගත්ත වගේ එව්වා ..
    මම පිලිගන්නවා .. එත් මේක පිලි ගන්න බෑ ..

    එකට තමයි ඩයස්පෝරා එකෙ අන්තවාදි නැති සෙට් එක ගෙනල්ලා උන් ලව්ව අපේ දෙමළ මිනිස්සුන්ට convince කරවන්න හදන්නෙ.

    එහෙම නං මොන පදනමක් යටතේ ද හෙළ උරුමය මේකට විරුද්ධ වෙන්නේ ? හෙළ උරුමය ජාති වාදී පක්ෂයක් නෙවෙයි .. එක අපි කවුරුත් දන්නවා .. පහු ගිය ටිකේම ඔයත් ඒක දකින්න ඇති ? එත් ඇයි එහෙනං හෙළ උරුමය විරුද්ධ වෙන්නේ වෙන්නේ ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113

    එහෙම නං මොන පදනමක් යටතේ ද හෙළ උරුමය මේකට විරුද්ධ වෙන්නේ ? හෙළ උරුමය ජාති වාදී පක්ෂයක් නෙවෙයි .. එක අපි කවුරුත් දන්නවා .. පහු ගිය ටිකේම ඔයත් ඒක දකින්න ඇති ? එත් ඇයි එහෙනං හෙළ උරුමය විරුද්ධ වෙන්නේ වෙන්නේ ?
    කවුද මේ බොරුව කිව්වෙ? හෙල උරුමෙ ඇවිල්ල තනිකරම ජාතිවාදී ආගම්වාදී පක්ෂයක්! ඒ අයගෙ අරමුන වුනේ බෞද්ධ ධර්ම රාජ්‍යක් හදන එකයි
    :lol:

    හෙල උරුමෙට ආයෙත් රටේ තීරනාත්මක බලයක් ලැබෙන්නෙ නැහැ කියල උනුත් දන්නව. ඒක නිසා තමයි යන යන තැන මුක්කු ගහන්නෙ:frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    කවුද මේ බොරුව කිව්වෙ? හෙල උරුමෙ ඇවිල්ල තනිකරම ජාතිවාදී ආගම්වාදී පක්ෂයක්! ඒ අයගෙ අරමුන වුනේ බෞද්ධ ධර්ම රාජ්‍යක් හදන එකයි
    :lol:

    හෙල උරුමෙට ආයෙත් රටේ තීරනාත්මක බලයක් ලැබෙන්නෙ නැහැ කියල උනුත් දන්නව. ඒක නිසා තමයි යන යන තැන මුක්කු ගහන්නෙ:frown:

    :lol::lol::lol:
    ඔව් එහෙම හිතන්නත් පුළුවන්.. එත් උන් සිංහලයා සිංහලයා කිය කිය සිංහලය මත්තෙම නැගෙන්නේ නෑ .. දෙමල මිනිහට අසාධාරණයක් වුනත් ඒක වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් පක්ෂයක් .. හෙළ උරුමය ජාතික ගීය දෙමලෙන් ගායනා කරන එකට විරුද්ධ වුනාද ? ජාතිවාදී ජාතිවාදී කියල පච විමලේ වගේ මතයක් දරනවද ? නෑ නේ ...
     
    XCBlue

    Member
    Jun 12, 2015
    57
    4
    0
    නිදහස් අදහස් දරන සාමාන්‍ය දෙමළ මිනිස්සු බන්. අපි වගේ තමයි උන්ටත් ඕනේ නෑ මේ නිකන් බිම් කෑල්ලකට මරා ගන්න..

    machan, can you assure that, the ones who are going to visit SL representing the Diaspora are such people? I'm trying to make a point here machan, I have nothing against you - I believe your words - but can WE BOTH believe in those people who are coming? Coz if something goes wrong - YOU and ME are the ones who's gonna suffer machan, not the diaspora or anyone else - Sri Lankan citizen - including Sinhalese, Tamil, Muslims etc.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Just sharing, what I just read about Malaysia related to this thread.

    Inna tamil ewungen 80%k ma LTTE ekata support.

    - Malaysia wala inne godak Chinese ewun naththam Tamil ewun. Tamil ewun kiyanne ara north indian wage saree adagena sindu kiyana ewun newei. Ath deken ma kaala deyyo wadagena inna south indian tamil ewun. LTTE support karanawa okkoma wage.