api hithana pathana widiyatama dewal sidda wenawa nam me loke kochchara sundarada ban?
ඔය වගේ සෙන්සටිව් තුවාල සනීප කරන්න ගොඩක් කල් යනවා. යුද්දෙට පස්සේ උතුරු මිනිස්සුන්ට පාරවල්, ගොඩනැගිලි හැදුනට වැඩක් නෑ මචන් ඒ මිනිස්සුන්ගේ අදහස් තේරුම් ගන්න බැරි නන්. මචන් අපිට ඕනේ විදියට මේ දේවල් අද හෙට වෙන්නේ නෑ. ඕවට ගොඩක් කල් යනවා. හොඳ දෙයක් වෙනවා නං එච්චරයි. දේශපාලන වාසි පැත්තකට දාමු.




ඒක දෙන්න බැරි වුනාම අන්තවාදී දෙමල්ලු අනිත් උන්ගේ ඔලු වලටත් දාන්නේ සිංහල මිනිහ නරකයි කියල ... දෙමල ඩයස්පෝරාවේ ඉන්නේ ඒ වගේ අන්තවාදී උන් තමයි .. උන් යුද්දේ වෙලාවේ අසරණ වෙලා රටින් ගියාට පස්සේ තාමත් උන්ගේ ඔලු වල තියෙන්නේ සිංහල මිනිහ නරකයි කියල .. තාමත් උන්ට අපිව විශ්වාස නෑ .. අපිට උන්ව විශ්වාස නෑ වගේම .. මංගල සමරවීර කරන්නේ TNA එකට ඕනේ දේ .. TNA එකට ඕනේ දෙමල මිනිස්සුන්ට වත් සිංහල මිනිස්සුන්ටවත් හොඳක් කරන්න නෙවෙයි .. ඉන්දියාවට ගැති කම් කර කර උන්ගේ පදේට නටන්න ..
සැර වැඩියො
