Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මොකෑ බං මේ ඩෑලොඟ් KBB 50 පැකේජේ ස්ලෝ? ස්පීඩ් අඩු වෙනවා වැඩි වෙනවා :growl::growl::growl:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මගේ තියෙනවා Dialog postpaid package එකක්, එකේ ඊයේ හවස පට්ට විදියට slow වුනා. නමුත් ගොඩක් වෙලාවට fast.KBB 50 එකෙත් එහෙමම තමයි. මම හිතන්නේ ඒක Dialog Internet වලට තියෙන පොදු ප්‍රශ්ණයක්. මගේ SLT Line එක කොච්චර හොදද කියලා හිතෙනවා මේවා බලද්දි.
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මගේ තියෙනවා Dialog postpaid package එකක්, එකේ ඊයේ හවස පට්ට විදියට slow වුනා. නමුත් ගොඩක් වෙලාවට fast.KBB 50 එකෙත් එහෙමම තමයි. මම හිතන්නේ ඒක Dialog Internet වලට තියෙන පොදු ප්‍රශ්ණයක්. මගේ SLT Line එක කොච්චර හොදද කියලා හිතෙනවා මේවා බලද්දි.

අනිවා :baffled:
 
W33R3

Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    users ලා වැඩි මගුලක් නෙමෙයි බන් පට්ට පාන්දර 3 ටත් ඔහොම උනා. sexy ඩොගෙක් ඉන්න නිසා 8GB විතර යන්තම් බා ගත්තා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    users ලා වැඩි මගුලක් නෙමෙයි බන් පට්ට පාන්දර 3 ටත් ඔහොම උනා. sexy ඩොගෙක් ඉන්න නිසා 8GB විතර යන්තම් බා ගත්තා.

    උදේ මටත් slow ගතියක් තිබුණා. හැබැයි දැන් නම් අවුලක් නැහැ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොකෝ බන් KBB එකකට මැරෙන්නේ ඔච්චර. SLT ගත්තා නම් මාසෙම ආතල්.