කොහෙද බං....ඔහොම හිතන්න එපා බන් තාම කල් වැඩි
එකනේ එකනේකිඹුල් රට්ටුවද?ඔය ලෝකයා කියන ඒවා ගනන් ගන්නෙ කවුද?
![]()

මේ යන විදියට නම් වෙන සයිස් එකක් බං තියෙන්නේ......
දැන් මූන හංගගෙන ඉන්නේ.....
පොල් අත්තේ රීපු බලලට වෙච්ච දේ වෙලා තියෙන්නේ මට නම්......![]()


නිකමට හිතෙන් නැද්ද පරණ යකා හොදා ගියලාමේ යන විදියට නම් වෙන සයිස් එකක් බං තියෙන්නේ......
දැන් මූන හංගගෙන ඉන්නේ.....
පොල් අත්තේ රීපු බලලට වෙච්ච දේ වෙලා තියෙන්නේ මට නම්......![]()

වයිරස් උණක් අවා බන් කෙළවෙන්න ගිහින් ඔන්න මෙන්න බේරුනා![]()

බට්ටා ජෝකර් ෆිල්ම් එකේ සින්දුවක් දියන්කෝ
නයිට් ක්ලබ් සෙට් එකයිත්රෙඩ් එකේ ඉන්න සෙට් එකයි
හොරෙන් රේඩියෝ අහන සෙට් එකයි
එකතු කර ගන්නවා
![]()
![]()
![]()
![]()
![]()
