2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    රත්තරං;18546650 said:
    අද ඇන්ටිගර්ල් ෆිල්ටර් එක දාලා තියෙන්නේ...

    ඒකයි ඔය නංගිලා දෙන්නට ඇහෙන්නේ නැත්තේ
    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18546650 said:
    අද ඇන්ටිගර්ල් ෆිල්ටර් එක දාලා තියෙන්නේ...

    ඒකයි ඔය නංගිලා දෙන්නට ඇහෙන්නේ නැත්තේ

    රෙට්ටරන් නානගේ වයස හිතාගන්න පුළුවන් :shocked:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18546624 said:
    ඔය ආදරේට අයියාහ්හ්.. දන්නේ නැද්ද ගෑනු මායම්...

    උන්දෑ උබලට මනාපයි මයෙ අයියා

    මගෙන් අහගන්නෙ නැතුව හිටු..:growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18546557 said:
    අපෝ මේ හින්දු සින්දු කියල මූ දාන්නේ තනිකරම ඉන්දියන් කාරයෝ අපේ ජෝතිපාල මහත්තයගෙන් කොපිකරල ගහපු කොපි හින්දි සින්දුනේ:angry::angry::angry::angry:
    බලන්ට අයියාහ්.. මරන්ට මූව :growl::growl::growl:
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18546650 said:
    අද ඇන්ටිගර්ල් ෆිල්ටර් එක දාලා තියෙන්නේ...

    ඒකයි ඔය නංගිලා දෙන්නට ඇහෙන්නේ නැත්තේ

    ඇන්ටි කොහෙද බං ගර්ල් වෙන්නේ..
    ඇන්ටිලා ගැණුනේ..:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    avatar508425_4.gif
    රේඩ්යෝ අහමු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;18546670 said:
    මේකෙන් අහපන් මයෙ නගා

    මටත් ඔය අනික් සේරම ස්ට්‍රීම් බ්ලොක්


    http://radio.elakiri.com:8000/stream_hq?1434617574125.mp3

    අන්න කොල්ලෝ....තැන්ක්ස් අයියේ..............:cool::cool:
    අමාරුවේ වැටුනේ වෙලේ රත්තරන් අයියා විතරයි මේ හුනා උනේ.............ටැංකු:cool: