රත්තරං;18546587 said:අපේ ශේශාද්‍රි නංගි විසින් ගායනා කරන.. අමිතා බච්චන් විසින් රචිත ජය ලලිතා සංගීතමත් කල
"මල මගුලක් මේ" ගීතය යනවා හින්දියෙන්
මනවාලා ගේ![]()




කුජීත මිනිස්සු බන්.. ජෝතිපාලගේ සේරම සින්දු කොපිකලාබලන්ට අයියාහ්.. මරන්ට මූව![]()
Ane mama yanawa..mata mukuth ahenne na..ihi ihi...![]()

අද දැක්ක එකා නේහ්......
මම දන්නව තෝව......එක පාරක් ෂොට් එක දෙන්න හැදුවේ , බේරිලා අවා

චාමලී ගර්ල් උයා ඇන්ටිඇන්ටි කොහෙද බං ගර්ල් වෙන්නේ..
ඇන්ටිලා ගැණුනේ..![]()


අහ්හ් ඇහෙනවා බං එක පාර මී හූනා කියාගෙන පටන් ගත්ත...![]()

මට ඇහෙන්නේ නැහැ ආයෙමමේවගේ සබ් යන්නේ නැද්ද දන්නේ නැහැ.....

අන්න කොල්ලෝ....තැන්ක්ස් අයියේ..............![]()
අමාරුවේ වැටුනේ වෙලේ රත්තරන් අයියා විතරයි මේ හුනා උනේ.............ටැංකු![]()

රත්තරං;18546737 said:කුජීත මිනිස්සු බන්.. ජෝතිපාලගේ සේරම සින්දු කොපිකලා
පව් නේහ්..මේවට හරිනන් නඩු දාන්න ඕනේ..බුද්ධිමය දේපල වංචා කලාට..නේහ් නේහ්..
මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා... පුලුවං නං වෝට් එකක් දාන්න DMV 122 send 9900

