ජාතියක් බේරා ගැනීමට රත්තරංගේ උදව් අව්ශ්
අපගේ ගම්මානයේ ඇති 3රෝද රතයක සට සට ශබ්දයක් සමග ඉතා කලු පැහැති දුමක් අප ගම්මානයේ අති වායුගෝලයට එකතු වෙමින් පවතී මෙය ගම්වැසියන්ට ජීවිත තර්ජනයක් වී ඇත. අප ගම්මානයේ ජීවත්වන්නේ දුප්පත් සිංහල වැසියන්ය. මෙමෙ රෝද තුනේ රතය ගමෙහි වෙසෙන එකම මුස්ලිම් වරයාගේය. අප කීපවතාවක්ම ඔහුට මෙය පැහැඩිලි කිරීමට උත්සහ කලේය එහෙත් ඔහු කිසිම පලක් නැත. අපට මෙය ජාතිවාදී ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමට අව්ශ්ය නැත. එම නිසා අප තීරනය කලා ඔහුගේ 3රෝද රතය පිලිසකර කර ඩීමට. එහෙත් අපට කිසිම යාන්ත්‍රික ඩැනුමක් නොමැත
ගොවිතැන් කර ජීවත්වන අපට මලයකඩ සමග ඔට්ටුවී පලපුරුද්දක් නොමැත. එබැවින් අප ගූගල් වෙබ් අඩවියේ සෙවුමක් කර 3රෝද රතයේ ගැටලුව සොයාගත්තේය
එහි සදයන් වූයේ ගෑස්කට් නැමැති උපාන්ගය පලුදුවී හෝ බුරුල්වී සිලින්ඩරය තුලට පෙට්‍රල් වායු මමිශ්රණය සමග ඔයිල් ගමන් කිරීම හේතුවෙන් එම ඔයිල් දහනයනය වී අදික දුමක් නැගෙන බවය. අප එය පිලිසකර කරගන්නා ආකාරය පිලිබද වීඩියෝ ක්ලිප් කිහිපයක් ද බාගත කලේය
එහෙත් අපට මෙය පිලිසකර කිරීමට උපාන්ග නොමැති වීම හේතුකොටගෙන අන්ත අසරන වී ඇත.
ජාතිකයෙක් වශයෙන් අපට මේ මොහොත වන විට ඔබගේ සේවාස්තානය පැය කිහිපයකට අවශ්‍ය වී ඇත. ලොකු බාස් නැති අවස්තාවක හැකිනම් PM එකක් හෝ VM එකක් දමා තබන්න ස්තූතියි .