ජාතියක් බේරා ගැනීමට රත්තරංගේ උදව් අව්ශ්‍

Vegan

Member
Jun 13, 2015
83
10
0

අපගේ ගම්මානයේ ඇති 3රෝද රතයක සට සට ශබ්දයක් සමග ඉතා කලු පැහැති දුමක් අප ගම්මානයේ අති වායුගෝලයට එකතු වෙමින් පවතී මෙය ගම්වැසියන්ට ජීවිත තර්ජනයක් වී ඇත. අප ගම්මානයේ ජීවත්වන්නේ දුප්පත් සිංහල වැසියන්ය. මෙමෙ රෝද තුනේ රතය ගමෙහි වෙසෙන එකම මුස්ලිම් වරයාගේය. අප කීපවතාවක්ම ඔහුට මෙය පැහැඩිලි කිරීමට උත්සහ කලේය එහෙත් ඔහු කිසිම පලක් නැත. අපට මෙය ජාතිවාදී ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමට අව්ශ්‍ය නැත. එම නිසා අප තීරනය කලා ඔහුගේ 3රෝද රතය පිලිසකර කර ඩීමට. එහෙත් අපට කිසිම යාන්ත්‍රික ඩැනුමක් නොමැත :no: ගොවිතැන් කර ජීවත්වන අපට මලයකඩ සමග ඔට්ටුවී පලපුරුද්දක් නොමැත. එබැවින් අප ගූගල් වෙබ් අඩවියේ සෙවුමක් කර 3රෝද රතයේ ගැටලුව සොයාගත්තේය :) එහි සදයන් වූයේ ගෑස්කට් නැමැති උපාන්ගය පලුදුවී හෝ බුරුල්වී සිලින්ඩරය තුලට පෙට්‍රල් වායු මමිශ්‍රණය සමග ඔයිල් ගමන් කිරීම හේතුවෙන් එම ඔයිල් දහනයනය වී අදික දුමක් නැගෙන බවය. අප එය පිලිසකර කරගන්නා ආකාරය පිලිබද වීඩියෝ ක්ලිප් කිහිපයක් ද බාගත කලේය :yes: එහෙත් අපට මෙය පිලිසකර කිරීමට උපාන්ග නොමැති වීම හේතුකොටගෙන අන්ත අසරන වී ඇත. :no: ජාතිකයෙක් වශයෙන් අපට මේ මොහොත වන විට ඔබගේ සේවාස්තානය පැය කිහිපයකට අවශ්‍ය වී ඇත. ලොකු බාස් නැති අවස්තාවක හැකිනම් PM එකක් හෝ VM එකක් දමා තබන්න ස්තූතියි .
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අහ් අපේ Physical Science උපාදිධාරි ඉන්ජිනියර් නේද ඔය? ඌ හැම දේම කරන්නෙ Skype හරහා. කොටින්ම ඌ ගෑනිට අහවල් වැඩේ කරන්නෙත් Skype හරහා. උඹෙ phone නම්බරේ ලීක් කරපං ෂේප් එකේ ඌ Skype හරහා කෝල් කරයි උඹට :yes:
 
Last edited:

Vegan

Member
Jun 13, 2015
83
10
0
පැටියා;18547103 said:
අහ් අපේ Physical Science උපාදිධාරි ඉන්ජිනියර් නේද ඔය? ඌ හැම දේම කරන්නෙ Skype හරහා. කොටින්ම ඌ ගෑනිට අහවල් වැඩේ කරන්නෙත් Skype හරහා. උඹ ලඟ skype වැඩ කරන Phone එකක් වත් තියනවද?

Note: Webcam අනවශ්‍යයි :yes:

ෆෝන් :no: නෑ සහෝ. ඕන නම් නැනසලට ගිහින් ස්කයිප් කෝල් එකක් ගන්න පුකුවන්. :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ෆෝන් :no: නෑ සහෝ. ඕන නම් නැනසලට ගිහින් ස්කයිප් කෝල් එකක් ගන්න පුකුවන්. :)

මට පොඩ්ඩක් ටැපලුනා. උඹෙ Phone නම්බරේ හෙමීට ලීක් කරපං අරූ ගාල කඩා ගත්ත ගොනා වගේ Call කරයි උඹට Skype හරහා :cool::lol:
 
Vegan

Member
Jun 13, 2015
83
10
0
සහෝ හැකිනම් එතුම ඔන්ලයින් එනතුරු මෙය බම්ප් කරනවද? සිංහල ජාතිය වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක් ඒක.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආදරනීය vegan,

    දරු පව්ල නඩත්තු කීරීමට ගරාජයෙන් ලැබුනු සොච්චම් පඩිය මදි වීම හේතුවෙන් ගරාජයේ පාරිභෝගිකයන්ගෙන් සන්තෝසම් ලබාගතිමි. මෙය අසුවීම නිසා ගරාජයේ රැකියාවෙන් මා නෙරපා හැරියේය. දැන් තැබිලි බෑම, කෑලි ගානට කේලම් කීම, හිගන්නෝ නෑවීම, හැලප එතීම, බල්ලෝ නෑවීම, කාවයියෝ ඇල්ලීම වැනි සුලු සුලු රැකියා කර එදිනේදා වේල සරි කර ගන්නෙමි.

    මහත්මයානෙනි, නැවත මාතෘකාව දෙසට යොමුවුවහොත්,මා මුසල්මානුවකු උවත් ඔබ සිංහල ජාතික කෙරේ දක්වන ඇල්ම ඉහලින් අගය කරන අතර ඒ වෙනුවෙන් කෘතඥ වෙමි, වාහනයක කලු දුම දැමීම ඇන්ජිමේ ලිහිසිකාරක දැවීම නිසා හෝ ගෑස්කට් පිලිබද ගැටලුවක් විය නොහැක. එවැනි ගැටලුවක් ඇති විටදී පිටවනුයේ සුදු දුමයි. කලු දුම යනු ඉන්දන පූර්න දහනයක් සිදු නොවීම නිසා ඇතිවන ගැටලුකාරී තත්වයකි.

    කුලී වැඩක් නොලැබුන දිනක දරු පව්ල නඩත්තු කිරීම වෙනුවෙන් ඔබතුමාගේ රාජකාරියට පැමිනීමට මා කැමැත්තෙමි. ජංගම දුරකතනය උගසට තමා හාල් කිලෝවක් ලබාගත් බැවින් දුරකතන පහසුකම් නොමැත. පැමිනීම සදහා වලංගු ආකාරයකින් (විදුලු බිල්පතක්, වර්පනම් බිල්පතක් හරහා ) ලිපිනය ලබාදෙන්න. මා රාමසාන් උපවාසයේ යෙදෙන බැවින් හවස් වරුවක කටයුතු යොදාගන්නේ නම් මැනවි.

    අල්ලා දෙවි පිහිටයි.
    රත්තරං
     
    Last edited:

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    රත්තරං;18548938 said:

    Patta oii:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: රත්තරං

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පැමිනීම සදහා වලංගු ආකාරයකින් (විදුලු බිල්පතක්, වර්පනම් බිල්පතක් හරහා ) ලිපිනය ලබාදෙන්න. මා රාමසාන් උපවාසයේ යෙදෙන බැවින් හවස් වරුවක කටයුතු යොදාගන්නේ නම් මැනවි.

    :lol::lol::lol::lol: Masha-Allah:dull:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සිංහල ජාතිය වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    රත්තරං;18548938 said:
    ආදරනීය vegan,

    දරු පව්ල නඩත්තු කීරීමට ගරාජයෙන් ලැබුනු සොච්චම් පඩිය මදි වීම හේතුවෙන් ගරාජයේ පාරිභෝගිකයන්ගෙන් සන්තෝසම් ලබාගතිමි. මෙය අසුවීම නිසා ගරාජයේ රැකියාවෙන් මා නෙරපා හැරියේය. දැන් තැබිලි බෑම, කෑලි ගානට කේලම් කීම, හිගන්නෝ නෑවීම, හැලප එතීම, බල්ලෝ නෑවීම, කාවයියෝ ඇල්ලීම වැනි සුලු සුලු රැකියා කර එදිනේදා වේල සරි කර ගන්නෙමි.

    මහත්මයානෙනි, නැවත මාතෘකාව දෙසට යොමුවුවහොත්,මා මුසල්මානුවකු උවත් ඔබ සිංහල ජාතික කෙරේ දක්වන ඇල්ම ඉහලින් අගය කරන අතර ඒ වෙනුවෙන් කෘතඥ වෙමි, වාහනයක කලු දුම දැමීම ඇන්ජිමේ ලිහිසිකාරක දැවීම නිසා හෝ ගෑස්කට් පිලිබද ගැටලුවක් විය නොහැක. එවැනි ගැටලුවක් ඇති විටදී පිටවනුයේ සුදු දුමයි. කලු දුම යනු ඉන්දන පූර්න දහනයක් සිදු නොවීම නිසා ඇතිවන ගැටලුකාරී තත්වයකි.

    කුලී වැඩක් නොලැබුන දිනක දරු පව්ල නඩත්තු කිරීම වෙනුවෙන් ඔබතුමාගේ රාජකාරියට පැමිනීමට මා කැමැත්තෙමි. ජංගම දුරකතනය උගසට තමා හාල් කිලෝවක් ලබාගත් බැවින් දුරකතන පහසුකම් නොමැත. පැමිනීම සදහා වලංගු ආකාරයකින් (විදුලු බිල්පතක්, වර්පනම් බිල්පතක් හරහා ) ලිපිනය ලබාදෙන්න. මා රාමසාන් උපවාසයේ යෙදෙන බැවින් හවස් වරුවක කටයුතු යොදාගන්නේ නම් මැනවි.

    අල්ලා දෙවි පිහිටයි.
    රත්තරං
    :P:P:P:P
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    :sorry::sorry::sorry::sorry::sorry::eek: