30 Dancers || FLASH MOB || Sri Lanka || Galaxy 6 Launch

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
madi malli. kalin ewath ekka baladdi cha. hoda ewada hodai kiwwa awankawama. eth mekanam oyalage standed ekath ekka baladdi madi. oita wada deyak karanna thibba. :)
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපෝ...පට්ට චාර්ටර්.
    සෙනග මැද අහඹු ලෙස පේන්න නටනවා වගේ ගතියක් නෑ.
    ගූ 7යි
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මල්ලියා, මේකට ෆ්ලෑශ් මොබ් ඩාන්ස් කියල නම් කියන්න බෑ. කන්සෙප්ට් එක අවුල්, ස්ටෙප්ස් ක්‍රියේටිව් මදි - කට්ටිය සෙනග අතරින් එනවා වගෙ තම්යි ෆ්ලෑශ් මොබ් ඩන්න්සින් වලදි වෙන්න ඕනේ. සින්ක්‍රොනයිස් මදි. උබේ පරණ වැඩ එක්ක බලද්දි මේක මදි මල්ලි. ඔයාට අර පරන සිටි ඔෆ් ඩාන්ස් සෙට් එකෙන්වත් කට්ටිය ගන්න තිබ්බා - ස්බ පතනවා ඉස්සරහට මීට වඩා ක්‍රියේටිව් හොද දෙයක් කරන්න පුලුවන් වෙන්න කියලා - You got the talent so do something good - not the amount matter but the quality! - best of luck!
     
    ramod

    Member
    Oct 29, 2006
    1,429
    131
    0
    36

    Thanks bro... Madi thama :/ Elaz.
    Next time hondatama karannam (Y)
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,196
    2,820
    113
    meka kohenda flash mob ekak wenne.. meke kisima surprise ekak nehene. hemoma balan innawa, samsung banner gahala, dancing troop ekak innawa.. musinc dala thiyanawa penawa.. eka ekkena natanna enawa.. thamange chance eka enakal full ready wela balan innawa kiyalath therenawa... simply FAILED