RaMoD with COOL STEPS crew - 30 Dancers Flash Mob for Samsung Galaxy 6 Launch @ Independence Arcade, Sri Lanka in Aerial view !!!
For More Info: https://www.facebook.com/coolsteps
For More Info: https://www.facebook.com/coolsteps
ube anith ewwath ekka baladdi meka madi thamaiඅපෝ...පට්ට චාර්ටර්.
සෙනග මැද අහඹු ලෙස පේන්න නටනවා වගේ ගතියක් නෑ.
ගූ 7යි




මල්ලියා, මේකට ෆ්ලෑශ් මොබ් ඩාන්ස් කියල නම් කියන්න බෑ. කන්සෙප්ට් එක අවුල්, ස්ටෙප්ස් ක්‍රියේටිව් මදි - කට්ටිය සෙනග අතරින් එනවා වගෙ තම්යි ෆ්ලෑශ් මොබ් ඩන්න්සින් වලදි වෙන්න ඕනේ. සින්ක්‍රොනයිස් මදි. උබේ පරණ වැඩ එක්ක බලද්දි මේක මදි මල්ලි. ඔයාට අර පරන සිටි ඔෆ් ඩාන්ස් සෙට් එකෙන්වත් කට්ටිය ගන්න තිබ්බා - ස්බ පතනවා ඉස්සරහට මීට වඩා ක්‍රියේටිව් හොද දෙයක් කරන්න පුලුවන් වෙන්න කියලා - You got the talent so do something good - not the amount matter but the quality! - best of luck!