So I was bored at work and think of writing something and ended up writing below. 
Hope you all will be kind enough to read it and comment on it
I'm always looking to improve.
මල් මෙන් දැනෙන කටු අතර
ඔබ සුවඳ සොයමි
සලකුනක් වත් නොමැති විට
ඔබ මැවූ ගස අතු පතර
මත සැලෙනා දල්ලක් දෝ සිතෙමි
ගල් පිලිම මත වැතිර
හති වැටුන සිත නිවමි
වලාකුලු මෙන් දුරින් සිට
ගලින් මැසූ කහ සලු අතර
හීනයන් ඉවතලමි
වල් වැදුනු මා සිත නිතර
දැවෙනා දුම මෙනි
හිත සලිත වෙන තරමට
නිමක් නොපෙනෙන පරතෙර
අසල මම නවතිමි

Hope you all will be kind enough to read it and comment on it

I'm always looking to improve.
මල් මෙන් දැනෙන කටු අතර
ඔබ සුවඳ සොයමි
සලකුනක් වත් නොමැති විට
ඔබ මැවූ ගස අතු පතර
මත සැලෙනා දල්ලක් දෝ සිතෙමි
ගල් පිලිම මත වැතිර
හති වැටුන සිත නිවමි
වලාකුලු මෙන් දුරින් සිට
ගලින් මැසූ කහ සලු අතර
හීනයන් ඉවතලමි
වල් වැදුනු මා සිත නිතර
දැවෙනා දුම මෙනි
හිත සලිත වෙන තරමට
නිමක් නොපෙනෙන පරතෙර
අසල මම නවතිමි




