ස්ලිට් නම් ඩිග්‍රී කඩේ ගැන විමසමු
1. ඔබ යන්නේ ප්‍රයිවට් ඉන්ස්ටියුට් එකකට නම් ඒක SLIIT, APPIT, ANC,NIBM,ICBT,ACBT..ETC කියලා වෙනසක් නැඇ. මේ හැම ඉන්ස්ටියුට් එකක්ම පවත්වාගෙන යන්න මුදල් අවශයයි. ඒවා අවශ්‍ය වෙන්නේ මෙන්න මේවාට.
1. ලේක්චර්ස්ලා ඇතුලු සියලුම කාර්යා මණ්ඩළයේ වැටුප් ගෙවීමට.
2. යටිතල පහසුකම් සඳහා. ( විදුලි බිල්, ජල බිල්, ක්ලීනින් සර්වීස් වගේ ඒවා)
3. මේන්ටෙනන්ස් ( පවත්වාගෙන යාම සඳහා)
4. ඇඩ්වටයිසින් සඳහා.
4.අමුද්‍රවය ( කඩදාසි, පෑන්, පැන්සල්, මාකර් වගේ)
5. කුලී සඳහා.
තව ගොඩක් තියනව. මතක තියාගන්න රජයේ විශ්ව විද්‍යාල සඳහා රජයෙන් ප්‍රතිපාධන ලැබෙනවා.
ලින්ක් එකත් ඔනේනම් දැම්මා සැක අය බලාගන්න
http://computing.sliit.lk/staff/focall/
http://biz.sliit.lk/staff/department-of-business-management/
4. හැම ඉන්ස්ටියුට් එකකම ප්‍රශ්ණ තියනවා.
කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ මේකේ පහුගිය දවස් ටිකේ දැකපු ත්‍රෙඩ් එකක් නිසා. මේ කියන ත්‍රෙඩ් එක තිබුනේ "ස්ලිට් නම් ඩිග්‍රී කඩේ කියලා" මුලින්ම කියන්න ඔනේ මම මේ කාටවත් කඩේ යන්න දාන ත්‍රෙඩ් එකක් නෙවේයි.
මේක දාන්නේ ප්‍රයිවට් ඉන්ස්ටියුට් එකක ඩිග්‍රී එකක් කරන්න හදන කෙනෙක් මුලාවේ වැටෙන එක වලක්වන්නයි. 
හරි. එහෙම නම් අපි සාදාරණව කරුණු විමසලා බලමු.

මේක දාන්නේ ප්‍රයිවට් ඉන්ස්ටියුට් එකක ඩිග්‍රී එකක් කරන්න හදන කෙනෙක් මුලාවේ වැටෙන එක වලක්වන්නයි. 
හරි. එහෙම නම් අපි සාදාරණව කරුණු විමසලා බලමු.
1. ඔබ යන්නේ ප්‍රයිවට් ඉන්ස්ටියුට් එකකට නම් ඒක SLIIT, APPIT, ANC,NIBM,ICBT,ACBT..ETC කියලා වෙනසක් නැඇ. මේ හැම ඉන්ස්ටියුට් එකක්ම පවත්වාගෙන යන්න මුදල් අවශයයි. ඒවා අවශ්‍ය වෙන්නේ මෙන්න මේවාට.
1. ලේක්චර්ස්ලා ඇතුලු සියලුම කාර්යා මණ්ඩළයේ වැටුප් ගෙවීමට.
2. යටිතල පහසුකම් සඳහා. ( විදුලි බිල්, ජල බිල්, ක්ලීනින් සර්වීස් වගේ ඒවා)
3. මේන්ටෙනන්ස් ( පවත්වාගෙන යාම සඳහා)
4. ඇඩ්වටයිසින් සඳහා.
4.අමුද්‍රවය ( කඩදාසි, පෑන්, පැන්සල්, මාකර් වගේ)
5. කුලී සඳහා.
තව ගොඩක් තියනව. මතක තියාගන්න රජයේ විශ්ව විද්‍යාල සඳහා රජයෙන් ප්‍රතිපාධන ලැබෙනවා.

2. SLIIT eke nam ඔනෑවටත් වඩා කොලිෆියිඩ් ලෙක්චර්ස්ල ඉන්නවා.කියලා.ගොන්නු වගේ බනින්න කලින් බලපල්ලා PhD කීයක් තියන ස්ටාෆ් එකක්ද ඉන්නෙ kiyala
දැන් කියයි කොලිෆිකේශන් තිබුනට වැඩක් නෑ කියලා. එවුනට නිකමට දන්නෙ නති දෙයක් අහලා බලපල්ලා. මග අරිනවද කියලා. 99% එහෙම කරන්නෙ නෑ. හොඳට කියල දෙයි. කිසිම දවසක ලෙක්චර්ස් ලැබ්ස් යන්නෙ නැතුව මෙක කියල දෙන්න කිව්වොත් නම් ඉතින් සොරි තමා. තමන්ගෙ පැත්තෙන් වෙන්න ඔනේ දෙවල් කරගෙන යන්න දැන ගන්න ඔනේ.

දැන් කියයි කොලිෆිකේශන් තිබුනට වැඩක් නෑ කියලා. එවුනට නිකමට දන්නෙ නති දෙයක් අහලා බලපල්ලා. මග අරිනවද කියලා. 99% එහෙම කරන්නෙ නෑ. හොඳට කියල දෙයි. කිසිම දවසක ලෙක්චර්ස් ලැබ්ස් යන්නෙ නැතුව මෙක කියල දෙන්න කිව්වොත් නම් ඉතින් සොරි තමා. තමන්ගෙ පැත්තෙන් වෙන්න ඔනේ දෙවල් කරගෙන යන්න දැන ගන්න ඔනේ.
ලින්ක් එකත් ඔනේනම් දැම්මා සැක අය බලාගන්න
http://computing.sliit.lk/staff/focall/
http://biz.sliit.lk/staff/department-of-business-management/
3. මේක තමා ප්‍රදානම දේ. උඹලා ඩිග්‍රීයක් කරනවනම් අර O/L - A/L මානසිකත්වයෙන් මිදෙන්න ඔනේ.
ඩිග්‍රීයක් කරනකොට වැදගත්ම දේ තමා ස්වයන් අධ්‍යනය කියන එක. දැන් ඔලුව කහ කහ ඒ මොකක්ද කියලා හිතන එක නවත්තපල්ලා. සින්හලෙන් කියන්නම්. සෙල්ෆ් ස්ටඩීස් කියන්නේ ආන්න ඒක. හැම ලෙක්චරර් කෙනෙකුටම එක වගේ උගන්නන්න බෑ තමා. අනික හැම විශයම එක වාගේ නෑ. අපි කැමති විශයක් නම් ආස හිතෙනවා. අකමැති විශයක් නම් ඉතින් ලෙක්චරර්ට බැනල වැඩක් නෑ. තමන් දැනගන්න ඕන ඒ ගැන ඉගන ගන්න. අනික තමා රජයේ කැම්පස් එකකට ගිහිල්ලා හරි ගියපු එකෙකුගෙන් අහල හරි බලපල්ලා ඇඟිල්ලෙන් ඇනලා උගන්නනවද කියලා. එතකොට තේරෙයි අගේ. ඔය කෑ ගහන ගොඩක් එවුන් ලයිබ්රි එකක් තියන තැනවත් හරියට දන්නෙ නෑ.
කොටින්ම කියනවනම් මෙතන ෆේක් හදාගෙන ලෙක්චර්ස්ලටයි, ඉන්න අයටයි කුනුහරපෙන් බනින එවුන්ගේ පර්සනැලිටි එක ගැන හිතාගන්න පුලුවන්.

කොටින්ම කියනවනම් මෙතන ෆේක් හදාගෙන ලෙක්චර්ස්ලටයි, ඉන්න අයටයි කුනුහරපෙන් බනින එවුන්ගේ පර්සනැලිටි එක ගැන හිතාගන්න පුලුවන්.

4. හැම ඉන්ස්ටියුට් එකකම ප්‍රශ්ණ තියනවා.

ඒවා ගොඩක් දේවල් ඇතුලෙන් කතාකරලා විසඳාගන්න පුලුවන් ඒවා. ෆේක් හදාගෙන තමන් ඉගෙන ගන්න ඉන්ස්ටිටියුට් එකට බනින එක උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක් නේද කියලා හිතන එක ඔබට බාරයි. රජයේ කැම්පස් වල තියන ප්‍රශ්ණ එක්ක බැලුවහම මේවා මොනවද. ඒත් මම කිය්න්නේ කට වහගෙන ඉන්න කියලා නෙමේ. මේ වගේ වැඩ කරන්න කලින් හිතන්න ඔනේ කියන එකයි.

5. කවුරු කොහොම මොනවා කිව්වත් SLIIT එකෙන් APPIT එකෙන් , NIBM එකෙන් එලියට අපු කොල්ලො කෙල්ලො දාස් ගනන් පිටරට වගේම ලන්කාවෙත් ලොකු ලොකු තැන් වල ඉන්නවා.

අනික ජොබ් එකක් නැතුව ඉන්න එකෙක් ඉන්නවනම් එක්කො උට ජොබ් එකක් කරන්න ඔනේ නැති එහෙක්. නැත්නම් අමුම අමු ගොනෙක් වෙන්න ඕනේ.
6. ඔය රීපීට් වෙන කතාව ගැන කියන්න තියෙන්නේ බොහොම සරල දෙයයි.
විභාගෙට සතියකට කලින් පොතක් බැලුවට පාස් වෙන්න 8ටේ පන්තියක් නෙවෙයි. එහෙම උනානම් ඔක්කොම ඉන්ජිනේරුවො දොස්තරලනේ. පොල් කඩන්න, බස් ඊකේ ටිකට් කඩන්න, ශෙඩ් එකේ තෙල් ගහන්න කවුරුත් නැති වෙනවනේ.
වගකීමෙන් කියන්න තියෙන්නේ SLIIT APPIT, ANC, ACBT, NIBM, ICBT ගිහින් රිපීට් වෙනවානම් ඒකෙ වැරද්ද ආයතනයේවත් , ලෙක්චර්ස්ලගෙවත්, නෙවෙයි.
තමන්ගෙයි කියන එක මතක තියාගන්න.
තමන්ගෙ දෙමවුපියන්ගේ සල්ලි වලට ඔච්චර අදරෙයිනම් 
මහන්සිවෙලා රිපීට් නොවී ස්කොල් එකක් දාගෙන ෆ්‍රී කරන්න පුලුවන් වෙන්න ඔනේ නේ

. 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ A/L ඇනගත්තානම් දැන් ඉගෙන ගන්නේ ප්‍රයිවට් ආයතනයකනම් කරපු ගොන් වැඩ දැන්වත් පැත්තකින් තියලා ඔය කියන යක්කුවගේ ලෙක්චර්ස්ලගෙන් උදවු ඉල්ලගෙන ගොඩ යමල්ල ක්ලාස් එකක් එක්ක. උන් ගිලින්නේ නෑ තොපිව. උදවු කරන්න බෑ කිව්වොත් ලොකු තැනටම කියපල්ලා. මෙතන ෆේක් වලින් ත්‍රෙඩ් දාන්නේ නැතුව. එහෙනම් අපි ගියා. මගෙ රෙප් ටිකට නම් ඉතින් සොරි වෙයි මේක කියවලා. කමක් නෑ ඒත්. මේක ලිව්වට කවුරුවත් මට ගෙවන්නේවත්, මාගේ කොහේවත් කහන්නේවත් නැත. මමත් කලෙක ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් එකක ඉගෙනෙ ගෙන ගොඩ ගිය එකෙක් බැවින් මේක දැම්මෙමි. අදහස් උදහස් වලට විවෘතයි. එහෙනම් අපි ගියා.
__________________________________________________________________________________________________________________________________මාගේ අනිත් නූල් කීපයක්
එලකිරි ෆෝන් බයින් ගයිඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1672987
ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1673972
කොරියන්ගේ G4 භාණ්ඩේ
http://www.elakiri.com/forum/showthread.php?t=1675353
IT MSc එකක් කරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1677542
ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
http://www.elakiri.com/forum/showthread.php?t=1670572
Zombi ෆන්ගයි
http://www.elakiri.com/forum/showthread.php?t=1676155
අනන්තය ලඟ….
http://www.elakiri.com/forum/showthread.php?t=1676205
සමාජ ඇසුර
http://www.elakiri.com/forum/showthread.php?t=1671136

Last edited: