බස්_කාරයා

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මට හිතෙන්නේ බයික් කාරය වැරදි මචන්..ප්‍රධාන පාරකට දානකොට මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ..බස් කාරය පැත්තට කපන්නේ බයික්කාරය පාර මැද නවත්තයි කියල..අනික බස් කාරය දන්නවා එයා ආව වේගේ හැටියට කපන්නේ නැතුව බ්රේක් කලාට බයික් එක බේරන්න කලින් බස් එක නවතින්නේ නෑ කියල..හැමවෙලේම ප්‍රධාන පාරකට දානකොට දාන කෙනයි වැඩියෙන් විමසිලිමත් වෙන්න ඕනේ..මොකද ප්‍රධාන පාරේ යන කෙනා යන්නේ එයාගේ රූට් එකේ..එකට එකතු වෙන කෙනා දැනගන්න ඕනේ පරිස්සමෙන් දාන්න..

    මේක මට හිතුන හැටි..වැරදි නම් හරි ගස්සන්න..
    :rolleyes:

    odgOeGd_700wa_0.gif
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕනෑම හන්දියකට ඇවිත් ප්‍රදාන පාරට වහනයක් දානවනම් නතර කරල පාර දෙපැත්ත බලල වාහනේ දාන්න ඕන මොකද ප්‍රදාන පාරේ එන වාහනේ එන්නේ හයියෙන් අතුරු මාර්ග ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නේ නෑ ...
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මට හිතෙන්නේ බයික් කාරය වැරදි මචන්..ප්‍රධාන පාරකට දානකොට මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ..බස් කාරය පැත්තට කපන්නේ බයික්කාරය පාර මැද නවත්තයි කියල..අනික බස් කාරය දන්නවා එයා ආව වේගේ හැටියට කපන්නේ නැතුව බ්රේක් කලාට බයික් එක බේරන්න කලින් බස් එක නවතින්නේ නෑ කියල..හැමවෙලේම ප්‍රධාන පාරකට දානකොට දාන කෙනයි වැඩියෙන් විමසිලිමත් වෙන්න ඕනේ..මොකද ප්‍රධාන පාරේ යන කෙනා යන්නේ එයාගේ රූට් එකේ..එකට එකතු වෙන කෙනා දැනගන්න ඕනේ පරිස්සමෙන් දාන්න..

    මේක මට හිතුන හැටි..වැරදි නම් හරි ගස්සන්න..
    :rolleyes:

    oww uba qwa kathawa aththa thama ban. matath hithune okama thamai.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    bike karaya hituwe bus eka nawattai kiyala..bus karaya hituwa bike eka nawattai kiyala..anithamata 2 anagatta
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    බස් කාරයා ඕනකමින්ම හප්පනවා වගේනේ මේක.ඌ යන විදියට දිගටම ගියා නම් හැප්පෙන්නේ නැහැ..මුන් ගංජා ගහලද මංදා බස් එළවන්නෙත්:angry:

    accident kiyanne ithin thathpara ganakin ganna theerane hari weredda matha depend wena deyak mama nam hithanne.. bus karayata wereddak kiyanna ba.. othana kawru hitiyath karanne oya wede thama mama nam hithanne.. mata matakai AL wala ganak tibba para cross karanakota wahaneta yantham heppenne nethuwa cross karanna one angle eka calculate karana ekak... eke api okkolama wage gana heduwe wahanen iwathata paninna one kiyala.. but uththare enne wahane desata paninna one kiyala.. a wage bus ekawamata kepuwanam heppenne na.. eth mona driver da oya wage scene ekaka wamata kapanne.. bike karayage hitha kiyawannath one ehema beluwoth :rolleyes:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මට හිතෙන්නේ බයික් කාරය වැරදි මචන්..ප්‍රධාන පාරකට දානකොට මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ..බස් කාරය පැත්තට කපන්නේ බයික්කාරය පාර මැද නවත්තයි කියල..අනික බස් කාරය දන්නවා එයා ආව වේගේ හැටියට කපන්නේ නැතුව බ්රේක් කලාට බයික් එක බේරන්න කලින් බස් එක නවතින්නේ නෑ කියල..හැමවෙලේම ප්‍රධාන පාරකට දානකොට දාන කෙනයි වැඩියෙන් විමසිලිමත් වෙන්න ඕනේ..මොකද ප්‍රධාන පාරේ යන කෙනා යන්නේ එයාගේ රූට් එකේ..එකට එකතු වෙන කෙනා දැනගන්න ඕනේ පරිස්සමෙන් දාන්න..

    මේක මට හිතුන හැටි..වැරදි නම් හරි ගස්සන්න..
    :rolleyes:

    නෑ මචන් උඹ හරි.... :yes:

    ඔහොම එක දිගටම තිරිග තද කරල වේගෙන් එන බස් එකක් නවත්තන්න බෑ. කෙටි දුරක් තුළ නවත්ත ගන්න නම් බ්රේක් කරන්න ඕන පෙඩල් කරලා. ඒ කියන්නේ බ්රේක් එක දිගට පාගන්නේ නැතුව පාග පාග අත අරින්න ඕන. හැබැයි ඉතින් බස් එක ඇතුලෙ ඉන්න උන්ට එතකොට කෙළ වෙන්වා. :D හැප්පුන කෙනාට ඉක්මන් සුවය ලැබේවා.:yes:

    ඔව් මචන් ඒක හරි,ඒත් ඒකට හොඳ practice එකක් තියෙන්න ඕනා.සමහර ප්‍රයිවට් බස් එලවන උන් නම් ලෙසටම ගහනවා.abs වගේම :D
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    methana bus karayage waraddak na ban. main road 1e enakota api unath api unath hithanne na lagata apuwama ohoma dai kiyala.

    bike karayo hithanne ban man podi wahane adala yanawa patas gala dammaki gemak na kiyala :P

    eth loku wahana wala wegaya hitha ganda ba apita atha wage danunata

    trn wala cn 1th oka. atha wage penunata wegaya measure kara ganda amarui
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    truck driver kenek, break kala truck eka ethanama hitinna. Eka minihek road eka cross kala malu peretha kamata depattha nobala [Galle vala valle pare Malu sell karana beach eka laga] . Truck eka on the spot ethanama hitinna break kala. Ehemath karanna puluwan.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    නෑ මචන් උඹ හරි.... :yes:

    ඔව් මචන් ඒක හරි,ඒත් ඒකට හොඳ practice එකක් තියෙන්න ඕනා.සමහර ප්‍රයිවට් බස් එලවන උන් නම් ලෙසටම ගහනවා.abs වගේම :D

    anga hiri watenawa ban bicycle 1k wath danda ida nathi than walin mun thadi bus 1 dala yanawa
    habai mara talent 1k tiyena bus driver la innawa ban:rofl: samahara minissu a bus 1 enakan wena ewage yanneth na. traffic tibbath kalen hari dala yana size 1ta un drive karanne :lol:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    truck driver kenek, break kala truck eka ethanama hitinna. Eka minihek road eka cross kala malu peretha kamata depattha nobala [Galle vala valle pare Malu sell karana beach eka laga] . Truck eka on the spot ethanama hitinna break kala. Ehemath karanna puluwan.

    aluthen ena truck wala a break system 1 tiye ban. volvo truck ehema angalata adiyata break karaki :P

    bus 1e ehema break karoth serama unge dath tika bade tiyei. seat belt ehema dala nane ba owage :oo: