2014 න් පස්සෙ පළවෙනි පාරට expressway බස් එකක දුර ගමනක් ගියා. පස් දෙනෙක් බුක් කරල තිබුණා. බුක් කරපු ටික ඇරෙන්න අනිත් අය නැගල ඉවර උණා ම බස් එක ස්ටාට් කරා. එතකොට ම ගණ ගෙඩියො දෙන්නෙක් ඇවිත් බුක් කරපු එවගෙ නෝටිස් එක පැත්තකට විසික් කරලා වාඩි උණා. කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි එතනදී අසරණ උණා කියල මට තේරුණා. අර බුක් කරපු දෙන්නට උණා ගමන ඉවර වෙනකම් හිට ගෙන යන්න බැරි නිසා එයාලා නැග්ගෙ නෑ.
ගණ ගෙඩියොන්ට හැම තැනම මුල් තැන දෙන මූසල වැඩේ නම් අප්පිරිය උණා එ්ක දැක්ක ම. මුන්ට ඇති වැඩකුත් නෑ. උදේ පාන්දර රාජකාරිවලට යන මිනිස්සු උන්ගෙ වැඩ පරක්කු කරගෙන පිනට කාලා බීල ඉන්න හැත්තට පුක දෙන්නත් වෙලා. ගණ ගෙඩියොන්ට ඇති වැඩේ මොකද්ද උදේ පාන්දර අනිත් මිනිස්සුන්ට වද දෙන්නෙ. මම උණා නම් හොද දෙකක් කියනව. පව් අර මිනිස්සු
ඇත්තට ම මුන් රස්සාවක් වත් කරන්නෙ නැති එකේ මුන් මොනවටද උදේ පාන්දර බඩ ගාන්නෙ මේ?

හයිවෙ බස් නම් කවුරුත් එනකන් නතරකරගෙන ඉන්නෙ නැ. බස් එක යන වෙලවට බුක් කරපු උන් නැත්නම් එතන ඉන්න උන් නග්ගගෙන යනවා