Mahinda nathuwa be

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    n7m0s0v.png
     
    • Like
    Reactions: markhaloce

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    චම්පිකව කපල;)

    :yes:
    Janapqthi sihine :rofl:

    podi paksha walata bade pahara ban 20n ekai oya pacha ranawaka hakim la merenna hadanne. :angry:

    ee ai bn? Aasana 255k thiyena aluth kramaya kalin thibba mathiwarana walata apply karama, siyalu pakshawalata den hambawela tiyena aasana wala prarhishathaya labenawalu neyda? Hama pakshekatama labena aasana gaanath wadi wenawalu. Ai ithin kamathi natte?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    :yes:
    Janapqthi sihine :rofl:

    ee ai bn? Aasana 255k thiyena aluth kramaya kalin thibba mathiwarana walata apply karama, siyalu pakshawalata den hambawela tiyena aasana wala prarhishathaya labenawalu neyda? Hama pakshekatama labena aasana gaanath wadi wenawalu. Ai ithin kamathi natte?
    225 seats ekka kewala kramayak gazette karala thiyenne :eek:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    237k wage gaanak ney da? mama hithanne ooka kerunoth kerenne parlimenthu sanshodhana awasthawedi 255k wenawa

    :shocked: sirawata? kawda kiwwe

    මහින්ද-මෛත‍්‍රී සමගි කමිටුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ දිනව එම හමුවෙන් පසුව මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නිවසේදීය.
    එම විශේෂ හමුව සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ඒ මහතාට හිතවාදී පිරිසක් සහභාගී වී ඇත.
    ඒ අනුව එහිදී තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මුලින්ම අනුර යාපාත් පසුව පේ‍්‍රමජයන්තත් තනතුරුවලින් ඉවත් කර ශ‍්‍රිලනිපයේ හා සන්ධානයේ බලය අත් කර ගැනීමටයි.
    හිටපු ජනාධිපතිනියගේ මතය වී ඇත්තේ එන මහ මැතිවරනය සඳහා ශ‍්‍රිලනිපයෙන් තරඟ කල යුතු බවටත් සෙසු සුළු පක්‍ෂවලටත් ශ‍්‍රිලනිපයෙන්ම හා ලකුණෙන් තරඟ වැදීමට අවස්ථාව දිය යුතු බවත්ය.
    මහින්ද රාජපක්‍ෂගෙන් එල්ල විය හැති අභියෝගයෙන් බේරීම සඳහා ශ‍්‍රිලනිපයෙන් මිස සන්ධානයෙන් ඉල්ලා ඵලක් නැතැයිද ඇය අදහස් පල කර අතර ඊට මූලික එකඟතාවයද පලව ඇතැයි සඳහන්ය.
    ජාතික හෙළ උරුමයේ චම්පික රණවක ඇමතිවරයාද ශ‍්‍රීලනිපය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටිතැයිද එහිදී අදහස් මතුව ඇත.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    ඔය මොන හම්බයත් අන්තිමට කියන්නේ මහින්ද හොඳයි කියල මොකද ඔය මහින්ද පරය තරන් හම්බයට දුන්න එකෙක් ලොවෙත් නෑ.
     
    elaz. mokakda site eka?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    elaz. mokakda site eka?

    FB eken copy kale. oka dala thiyenne Enews hari Cnews hari site eheka wenna one. :yes: ehema wenna hethuwak thiyenawa rathana hamuduruwo kiyanawa 2020 next president champika kiyala. ehema target ehekata yanna nam hela urumen evith be. kawadawath president kenek hedun ne pradana paksha deken pita. ekai oya seen okkoma wenne.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔය මොන හම්බයත් අන්තිමට කියන්නේ මහින්ද හොඳයි කියල මොකද ඔය මහින්ද පරය තරන් හම්බයට දුන්න එකෙක් ලොවෙත් නෑ.

    e kathawa nam attha. mahinda looketa penna hambayanta bena bena yatin hangala okkoma dunna.

    FB eken copy kale. oka dala thiyenne Enews hari Cnews hari site eheka wenna one. :yes: ehema wenna hethuwak thiyenawa rathana hamuduruwo kiyanawa 2020 next president champika kiyala. ehema target ehekata yanna nam hela urumen evith be. kawadawath president kenek hedun ne pradana paksha deken pita. ekai oya seen okkoma wenne.

    ow uba hari. eeka wenna sambawithawa wadei
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    :yes:
    Janapqthi sihine :rofl:

    ee ai bn? Aasana 255k thiyena aluth kramaya kalin thibba mathiwarana walata apply karama, siyalu pakshawalata den hambawela tiyena aasana wala prarhishathaya labenawalu neyda? Hama pakshekatama labena aasana gaanath wadi wenawalu. Ai ithin kamathi natte?
    mekane machan. onna colombo district wala okkoma muslim aya 10000k innawa. me kattiyagen bahutharayak chande denne hakeemta kiyamuko. dan me aya colombo district wala eka asanekata 1000 gane inne kiyala hithamu eka manthree durayakata manapa 2500k oni nam manapa kramayen mulu district kema ayata ekathuwela muslim manthreewaru 4 denek uparima path kara ganna puluwan. eth asana kramayen ek ek asanaya dinanna oni nisa eka asanayaka inna muslim gana madi unta asanayak ganna. district listhuwen labenneth podi asana ganak ne. okai case eka. unta kochchara kiwwath parana gana enawa kiyala wishwasayak na.
     
    :yes::yes: