ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Lets hope our muslim brothers will bring them an opportunity to use these fighter jets. I'm pretty sure that the gov is spending a lot on these stuff.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ මේ සෙට් එකටම පුළුවන්

    *Sukhoi Su-27[1] and variants (Su-30/Su-30MKI/Su-30MKM, Su-33, Su-35, Su-37 and Shenyang J-11)
    *Mikoyan MiG-29[7] and Mikoyan MiG-35
    *Lockheed Martin F-22 Raptor
    *PAK-FA[8]
    *Saab 35 Draken
    *F-14 Tomcat
    *F/A-18 Hornet
    *F-35 Lightning II

    JF-17 ගැනනම් දන්නේ නෑ

    :cool::cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ එළකිරි එකේ ඉන්නවනෙ පට්ට ප්‍රහාරක ගුවන්යානා එක්ස්පර්ට්ල සෙට් එකක්...වාව්
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොම්බි ඇපෝකල්පිස් එකක් වෙන්නයි යන්නෙ :shocked: :shocked:
    රජය ඒ සේරම විස්තර හංගනව මහජනයා කලබල වෙලා නැති ප්‍රශ්න ඇතිවෙයි කියල :shocked: :shocked:
    වෙපන්ස් නම් කොටින්ගෙන් අල්ලගත්තු ඒවත් එක්ක වැඩිපුරත් තියෙනව.. :yes: :yes:
    දැන් හමුදාව රහසේම පුහුණු කරනව සොම්බි ඇපෝකලිප්ස් එකකට :shocked: :shocked:
    නගරයක් හෝ ගමක් හෝ බේරගන්නම බැරි තත්ත්වෙට පත්වුනාම කරන්නෙ ඉක්මනට ගිහිං බෝම්බ දාල ඉවරයක් කරන එක :sorry: :sorry:

    උබ සොම්බි ෆිල්ම් බලන එක නවත්තාපන් දැන්වත් :P:lol::lol:

    මොනවා වුනත් රටක ආරක්ෂාව ප්‍රදාන වෙන්න ඕනේ .ආරශාවට ආයුද ගන්න යුද්යක් තියෙන්නම ඕනේ නැහැ .සාමකාමී වාතාවරනයකත් එ සාමය රකින්න ආයුද ඕන වෙනවා .
    ඕනෑම දෙකට මුහුණ දෙන්න රටක ත්‍රිවිද හමුදාවක් ඉන්නේ එනිසයි .ඉතින් මිනිස් බලය වගේම ආයුද බලයත් කාලයේ හැටියට යාවත්කාලීන කිරීම රජයක මුලික වගකීමක් :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මෝ එළකිරි එකේ ඉන්නවනෙ පට්ට ප්‍රහාරක ගුවන්යානා එක්ස්පර්ට්ල සෙට් එකක්...වාව්

    එහෙම තමයි යකෝ :P
    power of google :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    :rolleyes:යුද්ධයක් තියෙන්න ඕනමද මේවා ගන්න?එහෙනම් මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර වෙලා තියෙද්දීත් හෙලිකොප්ටර් එහෙම ගත්තේ..අනේ මන්දා උබලත්..උබලා වගේ උන් හින්දා තමා ලංකාව එකම තැන පල් වෙන්නේ..

    පුංචි පුතේ හෙලියකුයි ප්‍රහාරක යානෙකුයි සමාන කරන්න එපා
    හරින් එක්ක ඇමිණි ඇමිනි යන්න කුඩු නොනට පුලවන් උනේ හෙලියකින් බන්
    එහෙම නැතිව ප්‍රහාරක යානෙකින් නෙමේ
    හෙලියකින් ගන්න වැඩ මකරෙක්ගෙන් ගන්න බෑ බන්ස්
    ක්‍රිවීල් එකෙන් ගිහින් කෑම පැකට් එකක් ගන්න යන උඹ ලැම්බෝගනියෙන් බත් කඩේට යන්නේ නෑනේ හිච්චි පුතේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    පුංචි පුතේ හෙලියකුයි ප්‍රහාරක යානෙකුයි සමාන කරන්න එපා
    හරින් එක්ක ඇමිණි ඇමිනි යන්න කුඩු නොනට පුලවන් උනේ හෙලියකින් බන්
    එහෙම නැතිව ප්‍රහාරක යානෙකින් නෙමේ
    හෙලියකින් ගන්න වැඩ මකරෙක්ගෙන් ගන්න බෑ බන්ස්
    ක්‍රිවීල් එකෙන් ගිහින් කෑම පැකට් එකක් ගන්න යන උඹ ලැම්බෝගනියෙන් බත් කඩේට යන්නේ නෑනේ හිච්චි පුතේ

    :rofl::rofl::rofl:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    පුංචි පුතේ හෙලියකුයි ප්‍රහාරක යානෙකුයි සමාන කරන්න එපා
    හරින් එක්ක ඇමිණි ඇමිනි යන්න කුඩු නොනට පුලවන් උනේ හෙලියකින් බන්
    එහෙම නැතිව ප්‍රහාරක යානෙකින් නෙමේ
    හෙලියකින් ගන්න වැඩ මකරෙක්ගෙන් ගන්න බෑ බන්ස්
    ක්‍රිවීල් එකෙන් ගිහින් කෑම පැකට් එකක් ගන්න යන උඹ ලැම්බෝගනියෙන් බත් කඩේට යන්නේ නෑනේ හිච්චි පුතේ
    :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුංචි පුතේ හෙලියකුයි ප්‍රහාරක යානෙකුයි සමාන කරන්න එපා
    හරින් එක්ක ඇමිණි ඇමිනි යන්න කුඩු නොනට පුලවන් උනේ හෙලියකින් බන්
    එහෙම නැතිව ප්‍රහාරක යානෙකින් නෙමේ
    හෙලියකින් ගන්න වැඩ මකරෙක්ගෙන් ගන්න බෑ බන්ස්
    ක්‍රිවීල් එකෙන් ගිහින් කෑම පැකට් එකක් ගන්න යන උඹ ලැම්බෝගනියෙන් බත් කඩේට යන්නේ නෑනේ හිච්චි පුතේ

    එක එකාට යන්න හෙළි ගන්නවට වඩා රටේ ආරක්ෂාවට ප්‍රහාරක යානා ගන්න එක හොඳ නැද්ද බං?:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    ජබුක් සද්දයක් ඇහුනා :rofl::rofl::rofl::D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක එකාට යන්න හෙළි ගන්නවට වඩා රටේ ආරක්ෂාවට ප්‍රහාරක යානා ගන්න එක හොඳ නැද්ද බං?:rofl:
    ඒ කියන්නේ දැන් උඹලත් පිළිගන්නවද රටේ ආරක්ෂාව අඩුයි කියලා??? :shocked:
    :shocked::shocked::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ දැන් උඹලත් පිළිගන්නවද රටේ ආරක්ෂාව අඩුයි කියලා??? :shocked:
    :shocked::shocked::rofl:

    ආරක්ෂක අංශ වල නඩත්තු කටයුතු කිරීම == ආරක්ෂාව දුරවලයි :rofl::rofl:

    එහෙනම් පොලිසියට පඩි ගෙවන්නෙත් ආරක්ෂාව දුර්වල නිසා වෙන්න ඇති :rofl:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    ආරක්ෂක අංශ වල නඩත්තු කටයුතු කිරීම == ආරක්ෂාව දුරවලයි :rofl::rofl:

    එහෙනම් පොලිසියට පඩි ගෙවන්නෙත් ආරක්ෂාව දුර්වල නිසා වෙන්න ඇති :rofl:
    Dilwalege bayy logic:lol::lol::lol::lol::lol::lol: