නෑ මේ සෙට් එකටම පුළුවන්
*Sukhoi Su-27[1] and variants (Su-30/Su-30MKI/Su-30MKM, Su-33, Su-35, Su-37 and Shenyang J-11)
*Mikoyan MiG-29[7] and Mikoyan MiG-35
*Lockheed Martin F-22 Raptor
*PAK-FA[8]
*Saab 35 Draken
*F-14 Tomcat
*F/A-18 Hornet
*F-35 Lightning II
JF-17 ගැනනම් දන්නේ නෑ

[1]නෑ මේ සෙට් එකටම පුළුවන්
*Sukhoi Su-27[1] and variants (Su-30/Su-30MKI/Su-30MKM, Su-33, Su-35, Su-37 and Shenyang J-11)
*Mikoyan MiG-29[7] and Mikoyan MiG-35
*Lockheed Martin F-22 Raptor
*PAK-FA[8]
*Saab 35 Draken
*F-14 Tomcat
*F/A-18 Hornet
*F-35 Lightning II
JF-17 ගැනනම් දන්නේ නෑ

සොම්බි ඇපෝකල්පිස් එකක් වෙන්නයි යන්නෙ![]()
රජය ඒ සේරම විස්තර හංගනව මහජනයා කලබල වෙලා නැති ප්රශ්න ඇතිවෙයි කියල![]()
වෙපන්ස් නම් කොටින්ගෙන් අල්ලගත්තු ඒවත් එක්ක වැඩිපුරත් තියෙනව..![]()
දැන් හමුදාව රහසේම පුහුණු කරනව සොම්බි ඇපෝකලිප්ස් එකකට![]()
නගරයක් හෝ ගමක් හෝ බේරගන්නම බැරි තත්ත්වෙට පත්වුනාම කරන්නෙ ඉක්මනට ගිහිං බෝම්බ දාල ඉවරයක් කරන එක![]()

අම්මෝ එළකිරි එකේ ඉන්නවනෙ පට්ට ප්රහාරක ගුවන්යානා එක්ස්පර්ට්ල සෙට් එකක්...වාව්

එහෙම තමයි යකෝ
power of google![]()
යුද්ධයක් තියෙන්න ඕනමද මේවා ගන්න?එහෙනම් මහින්දගේ ආණ්ඩුව යුද්දේ ඉවර වෙලා තියෙද්දීත් හෙලිකොප්ටර් එහෙම ගත්තේ..අනේ මන්දා උබලත්..උබලා වගේ උන් හින්දා තමා ලංකාව එකම තැන පල් වෙන්නේ..
පුංචි පුතේ හෙලියකුයි ප්රහාරක යානෙකුයි සමාන කරන්න එපා
හරින් එක්ක ඇමිණි ඇමිනි යන්න කුඩු නොනට පුලවන් උනේ හෙලියකින් බන්
එහෙම නැතිව ප්රහාරක යානෙකින් නෙමේ
හෙලියකින් ගන්න වැඩ මකරෙක්ගෙන් ගන්න බෑ බන්ස්
ක්රිවීල් එකෙන් ගිහින් කෑම පැකට් එකක් ගන්න යන උඹ ලැම්බෝගනියෙන් බත් කඩේට යන්නේ නෑනේ හිච්චි පුතේ

ජබුක් සද්දයක් ඇහුනාපුංචි පුතේ හෙලියකුයි ප්රහාරක යානෙකුයි සමාන කරන්න එපා
හරින් එක්ක ඇමිණි ඇමිනි යන්න කුඩු නොනට පුලවන් උනේ හෙලියකින් බන්
එහෙම නැතිව ප්රහාරක යානෙකින් නෙමේ
හෙලියකින් ගන්න වැඩ මකරෙක්ගෙන් ගන්න බෑ බන්ස්
ක්රිවීල් එකෙන් ගිහින් කෑම පැකට් එකක් ගන්න යන උඹ ලැම්බෝගනියෙන් බත් කඩේට යන්නේ නෑනේ හිච්චි පුතේ

ඒ කියන්නේ දැන් උඹලත් පිළිගන්නවද රටේ ආරක්ෂාව අඩුයි කියලා???එක එකාට යන්න හෙළි ගන්නවට වඩා රටේ ආරක්ෂාවට ප්රහාරක යානා ගන්න එක හොඳ නැද්ද බං?![]()

ඒ කියන්නේ දැන් උඹලත් පිළිගන්නවද රටේ ආරක්ෂාව අඩුයි කියලා???
![]()

Dilwalege bayy logicආරක්ෂක අංශ වල නඩත්තු කටයුතු කිරීම == ආරක්ෂාව දුරවලයි
එහෙනම් පොලිසියට පඩි ගෙවන්නෙත් ආරක්ෂාව දුර්වල නිසා වෙන්න ඇති![]()