මීට පස්සේ සින්දු ඉල්ලන්නේ නැ
මම් ගියාහ්....ඉල්ලපුවා දුන්නා....තෑන්ක්ස් අයියේ....එළ...
ගුඩ් නයිටුවක්!!!!!!!!!
සහෝදරයා සමාවෙන්න.... අද තනියමනේ....... සෝ, එකක් දෙකක් අනිවා මිස්වෙන්න ඇති.... එගේන් සමාවෙන්න..... නෙක්ස්ට් වීක් අනිවා දෙන්නම් රේඩියෝව මම කලොතින්.....

ඒ කාගේද? අහ මට ඇහුනේ නෑ, කාගේ කුඩුව කවුද කඩනවා කිව්වේ?