MC-Platinum එකේ Seat Booking

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    MC_Platinum එකේ 3D Movie එකක් බලන්න හොඳම seat මොනවද? ගිහින් තියෙන එවුන් පොඩ්ඩක් කියපන්කො.

    2ykxqhz.jpg

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ මන්ද මුන්ට පිස්සුද කියලා සුට්ට ෆිල්ම් හෝල් එක තෝරන්න එක ත්‍රෙඩ් එකයි, සීට් තෝරන්න තව ත්‍රෙඩ් එකයි, තව පොඩ්ඩකින් දාපන් බොන්න හොද බීම එක මොකක්ද කියලා,\

    :growl::growl::growl::growl:

    රිදෙයි මේකට නම් :rofl:
     
    • Like
    Reactions: JesonRulez

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    අනේ මන්ද මුන්ට පිස්සුද කියලා සුට්ට ෆිල්ම් හෝල් එක තෝරන්න එක ත්‍රෙඩ් එකයි, සීට් තෝරන්න තව ත්‍රෙඩ් එකයි, තව පොඩ්ඩකින් දාපන් බොන්න හොද බීම එක මොකක්ද කියලා,\

    :growl::growl::growl::growl:

    රිදෙයි මේකට නම් :rofl:
    :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද මුන්ට පිස්සුද කියලා සුට්ට ෆිල්ම් හෝල් එක තෝරන්න එක ත්‍රෙඩ් එකයි, සීට් තෝරන්න තව ත්‍රෙඩ් එකයි, තව පොඩ්ඩකින් දාපන් බොන්න හොද බීම එක මොකක්ද කියලා,\

    :growl::growl::growl::growl:

    රිදෙයි මේකට නම් :rofl:

    මම මීට කලින් කොළඹ ගිහින් නෑ කුකුලොහ්... ඒ නිසා දන්නා එවුන්ගෙන් අහන්නේ විස්තර. :sorry:
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    කිරිය දැන් බලු අනාතාගාරයක් වගේ වෙලා. මොනවා වුනත් කිරියේ Senior ම බල්ලා මම. :cool:

    Dennam jambu :growl: Eeye raa nidi waran choo daala mark karagaththa area ekath umba kelinna hadanawada? :growl: