ඔන්න මං ගියා එමිරේට්ස් මහගෙදරට "Emirates Group Headquarters" පොඩි වැඩ වගයක් කරගන්න.. කාර් පාක් එකට ආවම කට්ටිය මතක් වෙලා පොටෝ කෑලි ටිකකුත් ඇල්ලුවා. මෙන්න මෙහෙමයි හෙඩ් ඔෆිස් එකට එයාර්පොර්ට් එක පෙන්නේ.
විස්තර දන්න කට්ටියත් ඇති, නොදන්නා අයට දැනගන්නත් එක්ක..
ATC එකට එහායින් ඩොටේ තියෙන්නේ ටර්මිනල් 1. හැම එයාර්ලයින් එකක්ම එන්නේ එතනට, අපේ ශ්රී ලංකන් ඇතුළුව
ටර්මිනල් 3 එක තමා ATC එකට මෙහායින් එමිරේට්ස් ෆ්ලයිට් ගොඩක් නවත්තල තියෙන්නේ. ටර්මිනල් 3 එමිරේට්ස් ෆ්ලයිට් විතරයි
![]()
ටර්මිනල් 2 තියෙන්නේ රන් වේ එකෙන් එහා පැත්තේ, බජට් ෆ්ලයිට් ඒකෙන් ඔපරේට් වෙන්නේ. ෆ්ලයි ඩුබායි බේස් එක ටර්මිනල් 2
![]()
ටර්මිනල් 4 මේක ඒ380 ෆ්ලයිට් වලට හැදුවේ.
![]()
![]()
මේකේ ලාවට පේනවා 380ක් ටෙක් ඔෆ් කරනවා..
![]()
patta machan

TFS 




පුලුවන්නම් route එක දාගත්තොත් වටිනාකමක් තියෙයි