✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔන්න මං ගියා එමිරේට්ස් මහගෙදරට "Emirates Group Headquarters" පොඩි වැඩ වගයක් කරගන්න.. කාර් පාක් එකට ආවම කට්ටිය මතක් වෙලා පොටෝ කෑලි ටිකකුත් ඇල්ලුවා. මෙන්න මෙහෙමයි හෙඩ් ඔෆිස් එකට එයාර්පොර්ට් එක පෙන්නේ.
    විස්තර දන්න කට්ටියත් ඇති, නොදන්නා අයට දැනගන්නත් එක්ක..

    ATC එකට එහායින් ඩොටේ තියෙන්නේ ටර්මිනල් 1. හැම එයාර්ලයින් එකක්ම එන්නේ එතනට, අපේ ශ්‍රී ලංකන් ඇතුළුව :love::love:

    ටර්මිනල් 3 එක තමා ATC එකට මෙහායින් එමිරේට්ස් ෆ්ලයිට් ගොඩක් නවත්තල තියෙන්නේ. ටර්මිනල් 3 එමිරේට්ස් ෆ්ලයිට් විතරයි

    168tvup.jpg

    ටර්මිනල් 2 තියෙන්නේ රන් වේ එකෙන් එහා පැත්තේ, බජට් ෆ්ලයිට් ඒකෙන් ඔපරේට් වෙන්නේ. ෆ්ලයි ඩුබායි බේස් එක ටර්මිනල් 2

    2vcx3q9.jpg

    ටර්මිනල් 4 මේක ඒ380 ෆ්ලයිට් වලට හැදුවේ.

    2148ei0.jpg

    e7l4dk.jpg

    මේකේ ලාවට පේනවා 380ක් ටෙක් ඔෆ් කරනවා..
    zxr9g0.jpg

    patta machan :cool::cool: TFS :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සී ප්ලේන් කන ගාවීන් යනවා බන් ලැන්ඩ්මාස්ටර් උඩ යනවා වගේ. උනුත් අනේ මන්දා.. ලාහට ගෙම්බො අහුලනවා වගේ ඔවල මිනිස්සු යනවද බන්.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සී ප්ලේන් කන ගාවීන් යනවා බන් ලැන්ඩ්මාස්ටර් උඩ යනවා වගේ. උනුත් අනේ මන්දා.. ලාහට ගෙම්බො අහුලනවා වගේ ඔවල මිනිස්සු යනවද බන්.

    tourist la yanawa athi ban
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මැලේෂියන් එයාලයින් එකට මොකද වෙලා තියන්නේ:dull:..dubai ,frankfurt , brisbane නැවැත්තුව perth කට් කරා..දැන් තවත් routes කට් කරලා

    Kuala Lumpur – Adelaide eff 09AUG15 Service reduce from 7 to 4 weekly (Day 357 from KUL, Day 146 from ADL cancelled)
    Kuala Lumpur – Melbourne eff 02AUG15 Service reduce from 3 to 2 daily, MH147/146 cancelled
    Kuala Lumpur – Sydney eff 03AUG15 Service reduce from 3 to 2 daily, MH143/142 cancelled
    Kuala Lumpur – Brisbane eff 09AUG15 1 daily service cancelled, currently operated by A330-300
    Kuala Lumpur – Guangzhou eff 15AUG15 Service reduce from 2 to 1 daily, MH380/381 cancelled
    Kuala Lumpur – Ho Chi Minh eff 15AUG15 Service reduce from 4 to 3 daily, MH760/761 cancelled (Except 31AUG15)
    Kuala Lumpur – Hong Kong
    eff 01AUG15 MH072/073 operated by Boeing 737-800, replacing 777-200ER (Overall 4 daily 737-800)
    eff 15AUG15 Service reduce from 4 to 3 daily, MH448/449 cancelled
    Kuala Lumpur – Male eff 23AUG15 1 daily service cancelled, currently operated by 737-800
    Kuala Lumpur – Manila eff 15AUG15 Service reduce from 5 to 4 daily, MH708/709 cancelled
    Kuala Lumpur – Perth eff 15AUG15 Service reduce from 12 to 7 weekly, MH127/126 cancelled
    Kuala Lumpur – Siem Reap eff 17AUG15 Service reduce from 7 to 5 weekly, Day 14 cancelled
    Kuala Lumpur – Taipei Taoyuan eff 15AUG15 Service reduce from 2 to 1 daily, MH408/409 cancelled
    Kuala Lumpur – Yangon eff 18AUG15 Service reduce from 14 to 11 weekly

    MH370,MH17 crash දෙක නිසාද මේ එයාලයින් එක මෙහෙම collapse වෙන්නේ:(:(
     
    කතාවක් තියනවා ඔය එයාර් ලයින් එක ලික්යුඩයිඩ් කරලා අලුත් බ්‍රැන්ඩ් එකක් හැටියට ගේන්න යනවා කියලා. බැන්ක්‍රප්ට් වෙන්න ඔන්න මෙන්න ඔක. ආන්ඩුවෙන් සල්ලි පොම්පා කරලා දුවන්නේ..
     
    ow ban yana un adu athi :( un Fleet size eka adu karanawa ban routes godak cut karanawa :( godak aircraft sell karanna dala thiyanne A380 ehama
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කතාවක් තියනවා ඔය එයාර් ලයින් එක ලික්යුඩයිඩ් කරලා අලුත් බ්‍රැන්ඩ් එකක් හැටියට ගේන්න යනවා කියලා. බැන්ක්‍රප්ට් වෙන්න ඔන්න මෙන්න ඔක. ආන්ඩුවෙන් සල්ලි පොම්පා කරලා දුවන්නේ..

    ඔව් මටත් ආරංචි..ඒ උනාට මෙහෙම routes කට් කරන එකනම් අපරාදයක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මටත් ආරංචි..ඒ උනාට මෙහෙම routes කට් කරන එකනම් අපරාදයක්
    එයාර් ඒශියා එක ගොඩක් බලපැවා මැලේශියා වැටෙන්න.. උන් ගොඩක් පැසෙන්ජර්ස්ලා කැඩුවා.. ඔය පැත්තේ, සින්ගපූරූ ඇරුනහම අනික් රටවල් ටික ඔක්කොම බලන්නේ අඩුවට යන්න මිසක් ලක්ශරි නෙමෙයි.. ඉන්දුනීසියන් උන් එහෙම චප්ප චා..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එයාර් ඒශියා එක ගොඩක් බලපැවා මැලේශියා වැටෙන්න.. උන් ගොඩක් පැසෙන්ජර්ස්ලා කැඩුවා.. ඔය පැත්තේ, සින්ගපූරූ ඇරුනහම අනික් රටවල් ටික ඔක්කොම බලන්නේ අඩුවට යන්න මිසක් ලක්ශරි නෙමෙයි.. ඉන්දුනීසියන් උන් එහෙම චප්ප චා..
    ඒක ඇත්ත..ඔය හරියේ බජට් එයාලයින් වැහි වැහැල:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ඇත්ත..ඔය හරියේ බජට් එයාලයින් වැහි වැහැල:dull:
    Air Asia එකේම තියනවා සැහෙන්න. ඊට අමතරව, jet star, scoot, tiger, ඔය වගේ තියනවා මාර විදියට. ඔක ඉෆෙක්ට් නැති උනේ සින්ගපූර් එයාර් ලයින් එකට් විතරයි. මොකද සින්ගපූරූ උන් බජට් ලයින් එක වෙනම කරනවා,උන්ගෙම එවලින්. ඒ නිසා උන්ට රෙවෙනියු ප්‍රශ්න නැ. ලොන්ග් හොල් ෆ්ලයිට්ස් තියනවා බර ගානක්. සින්ගපුරු සහා ජොහැන්නස්බර්ග් අතරත් උන් යනවා. අනික සින්ගපූරුවට ගොඩක් ඉන්වෙස්ටර්ලා එන්නේ බිස්නස් ක්ලාස් එකේ උන්. ඒ නිසා එයාර්ලයින් එකට බිස්නස් තියනවා රට පොසත් නිසා.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මැලේෂියන් එයාලයින් එකට මොකද වෙලා තියන්නේ:dull:..dubai ,frankfurt , brisbane නැවැත්තුව perth කට් කරා..දැන් තවත් routes කට් කරලා

    Kuala Lumpur – Adelaide eff 09AUG15 Service reduce from 7 to 4 weekly (Day 357 from KUL, Day 146 from ADL cancelled)
    Kuala Lumpur – Melbourne eff 02AUG15 Service reduce from 3 to 2 daily, MH147/146 cancelled
    Kuala Lumpur – Sydney eff 03AUG15 Service reduce from 3 to 2 daily, MH143/142 cancelled
    Kuala Lumpur – Brisbane eff 09AUG15 1 daily service cancelled, currently operated by A330-300
    Kuala Lumpur – Guangzhou eff 15AUG15 Service reduce from 2 to 1 daily, MH380/381 cancelled
    Kuala Lumpur – Ho Chi Minh eff 15AUG15 Service reduce from 4 to 3 daily, MH760/761 cancelled (Except 31AUG15)
    Kuala Lumpur – Hong Kong
    eff 01AUG15 MH072/073 operated by Boeing 737-800, replacing 777-200ER (Overall 4 daily 737-800)
    eff 15AUG15 Service reduce from 4 to 3 daily, MH448/449 cancelled
    Kuala Lumpur – Male eff 23AUG15 1 daily service cancelled, currently operated by 737-800
    Kuala Lumpur – Manila eff 15AUG15 Service reduce from 5 to 4 daily, MH708/709 cancelled
    Kuala Lumpur – Perth eff 15AUG15 Service reduce from 12 to 7 weekly, MH127/126 cancelled
    Kuala Lumpur – Siem Reap eff 17AUG15 Service reduce from 7 to 5 weekly, Day 14 cancelled
    Kuala Lumpur – Taipei Taoyuan eff 15AUG15 Service reduce from 2 to 1 daily, MH408/409 cancelled
    Kuala Lumpur – Yangon eff 18AUG15 Service reduce from 14 to 11 weekly

    MH370,MH17 crash දෙක නිසාද මේ එයාලයින් එක මෙහෙම collapse වෙන්නේ:(:(

    අපිට හොඳ චාන්ස් එකක් වගේ...
    සිඩ්නි මෙල්බර්න් වගේ direct ෆ්ලයි කලොත් මැලේ එකෙන් කැඩෙන පැසෙන්ජර්ස්ලා ටික අල්ල ගන්න පුලුවන් අපිට
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අපිට හොඳ චාන්ස් එකක් වගේ...
    සිඩ්නි මෙල්බර්න් වගේ direct ෆ්ලයි කලොත් මැලේ එකෙන් කැඩෙන පැසෙන්ජර්ස්ලා ටික අල්ල ගන්න පුලුවන් අපිට

    ඉතින් අපි ෆ්ලයි කරයිද? :nerd::confused:පුලුවන්නම් route එක දාගත්තොත් වටිනාකමක් තියෙයි
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉතින් අපි ෆ්ලයි කරයිද? :nerd::confused:

    කලොත් හොඳයි බන් අලුත් ප්ලේන් ගන්න එකේ.. ඉස්සරනම් ෆ්ල්යි කලා..
    ආයි ඒ වගේ යුගයක් එනවනම් මරු..

    ඕවා ඉතින් අපේ ඩිසිශන් නෙමෙයිනෙ :(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපිට හොඳ චාන්ස් එකක් වගේ...
    සිඩ්නි මෙල්බර්න් වගේ direct ෆ්ලයි කලොත් මැලේ එකෙන් කැඩෙන පැසෙන්ජර්ස්ලා ටික අල්ල ගන්න පුලුවන් අපිට
    අපිට දැන් හම්බ වෙන්නේ නැ බන්.. ඔසී දුවන එක පාඩුයි බන්. එකක්, ලන්කාවෙන් ඒ තරම් ට්‍රැෆික් එකක් නැ ඩිරෙක්ට් දුවන්න. මැලේ හරි සින්ගා හරි ස්ටොප් ඔවර් එකක් දාලා දුවන්න තරම් අහේනියක් නැ ඒ රූට් එකේ. එහෙනම් මෙහෙම සීන් එකක් සෙට් කරන්න ඔනා. ලන්ඩන්, පැරිස්, මිලාන් ෆ්ලයිට් සෙට් කරන්න ඔනා ඒ ටයිම් එකට ලන්කාවෙන් සිඩ්නි හරි මෙල්බර්න් හරි..

    එහෙම කලොත් ඩුබායි ගිහින් මෙල්බර්න් සිඩ්නි යන යුරොප් සෙට් එක අල්ල ගන්න බැරි වෙන එකක් නැ.
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කලොත් හොඳයි බන් අලුත් ප්ලේන් ගන්න එකේ.. ඉස්සරනම් ෆ්ල්යි කලා..
    ආයි ඒ වගේ යුගයක් එනවනම් මරු..

    ඕවා ඉතින් අපේ ඩිසිශන් නෙමෙයිනෙ :(:(

    අහන්නමයි හිටියේ..අපේ A350 order කැන්සල් කරන කතාවක් තියනවද..Airbus සයිට් එකේ නම් තාමත් firm orders විදිහට තියනවා..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අපිට දැන් හම්බ වෙන්නේ නැ බන්.. ඔසී දුවන එක පාඩුයි බන්. එකක්, ලන්කාවෙන් ඒ තරම් ට්‍රැෆික් එකක් නැ ඩිරෙක්ට් දුවන්න. මැලේ හරි සින්ගා හරි ස්ටොප් ඔවර් එකක් දාලා දුවන්න තරම් අහේනියක් නැ ඒ රූට් එකේ. එහෙනම් මෙහෙම සීන් එකක් සෙට් කරන්න ඔනා. ලන්ඩන්, පැරිස්, මිලාන් ෆ්ලයිට් සෙට් කරන්න ඔනා ඒ ටයිම් එකට ලන්කාවෙන් සිඩ්නි හරි මෙල්බර්න් හරි..

    එහෙම කලොත් ඩුබායි ගිහින් මෙල්බර්න් සිඩ්නි යන යුරොප් සෙට් එක අල්ල ගන්න බැරි වෙන එකක් නැ.

    ටෙස්ට් කරලා බලන්නත් එක්ක ටික දවසකට දාන්න තියෙන්නේ..