මගෙ හොඳම යාලුවට පෙරේදා ඔය කෝස් එක කෙරුව. එයාට කැම් එක දැම්මෙ කටින්. ගුද මාර්ගයෙන් යවන්නෙ බඩවැල්වල තුවාලද බලන්ඩලු. ආමාශයෙ ඒව බලන්නෙ කටින් දාලලු.
බය වෙන්ඩ එපා මචං පොඩ්ඩක් වමනෙට එන්ඩ වගේ හදනවලු. ඒ ඇර ගොඩක් රිදෙන්නෙ නෑලු. විනාඩි 10ක් වගේ තමා වැඩේට ගිහින් තියෙන්නෙ. එයාගෙ මිලිමීටර් දෙකක වගේ පොඩි තුවාල 3ක් තිබ්බලු.
ඛෙහෙත්වලින් ගොඩ දාන්ඩ පුලුවන් කියල.
උඹට දෙයියන්ගෙ පිහිටෙන් එකක්වත් තියෙන්ඩ එපා කියල ප්රාර්තනා කරනව. බය නැතිව යමන්.
ඕවා එක දවසේ වැඩ...
උදේ කලා හවස ගෙදර....
මොකටද බය වෙන්නෙ..
මේ නැලවෙන්නෙ නැතුව දෙයියන්ගෙ පිහිටෙන් ගිහින් ඔ්ක කර ගනිං බංhmm , a unata hithe bayak thiyenawa bn
. මොකද උඹට පුකට පයින් ගහල ඇඳට දාල ඩොකා ඇග උඩට නැගල ඛෙල්ල මිරිකල කට ඇරවල ඔ්ක ඔබන්නෙ නෑනෙ
. ගානට ලස්සනට පිලිවෙලට නොදැනෙන්ඩ ඔ්ක දාන්නෙ
. මේ නැලවෙන්නෙ නැතුව දෙයියන්ගෙ පිහිටෙන් ගිහින් ඔ්ක කර ගනිං බං. මොකද උඹට පුකට පයින් ගහල ඇඳට දාල ඩොකා ඇග උඩට නැගල ඛෙල්ල මිරිකල කට ඇරවල ඔ්ක ඔබන්නෙ නෑනෙ
. ගානට ලස්සනට පිලිවෙලට නොදැනෙන්ඩ ඔ්ක දාන්නෙ
.
baya wenna epaa ban kisi ganak naa. uba gastic walin widina wedanawen 10% naa oya test ekata.
බය නැතුව වැඩේ කරන් වරෙන්..ඇවිත් අපිටත් කියහන් විස්තර ඈ
baya nathuwa palayan machan... ikman suwaya labenna kiyala prarthana karnawa