endoscopy gena denaganna oni,karapukenek help karanna

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    mata kiuwa endoscopy test eka karanna oni kiyala gestic eka nisa bade thuwalada kiyala balanna , a bate danakota ridenawada , mata bayay bn eka karanna , pls me test eka karapu ayage addekeem kiyanna , me gena wisthara kiyanna mata ....
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මගෙ හොඳම යාලුවට පෙරේදා ඔය කෝස් එක කෙරුව. එයාට කැම් එක දැම්මෙ කටින්. ගුද මාර්ගයෙන් යවන්නෙ බඩවැල්වල තුවාලද බලන්ඩලු. ආමාශයෙ ඒව බලන්නෙ කටින් දාලලු.
    බය වෙන්ඩ එපා මචං පොඩ්ඩක් වමනෙට එන්ඩ වගේ හදනවලු. ඒ ඇර ගොඩක් රිදෙන්නෙ නෑලු. විනාඩි 10ක් වගේ තමා වැඩේට ගිහින් තියෙන්නෙ. එයාගෙ මිලිමීටර් දෙකක වගේ පොඩි තුවාල 3ක් තිබ්බලු.
    ඛෙහෙත්වලින් ගොඩ දාන්ඩ පුලුවන් කියල.
    උඹට දෙයියන්ගෙ පිහිටෙන් එකක්වත් තියෙන්ඩ එපා කියල ප්‍රාර්තනා කරනව. බය නැතිව යමන්.
     
    matath katin danawa kiuwe , bada balanna , a unata bayay bn
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    ඕවා එක දවසේ වැඩ...
    උදේ කලා හවස ගෙදර....
    මොකටද බය වෙන්නෙ..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    hmm , a unata hithe bayak thiyenawa bn
    මේ නැලවෙන්නෙ නැතුව දෙයියන්ගෙ පිහිටෙන් ගිහින් ඔ්ක කර ගනිං බං :). මොකද උඹට පුකට පයින් ගහල ඇඳට දාල ඩොකා ඇග උඩට නැගල ඛෙල්ල මිරිකල කට ඇරවල ඔ්ක ඔබන්නෙ නෑනෙ :P. ගානට ලස්සනට පිලිවෙලට නොදැනෙන්ඩ ඔ්ක දාන්නෙ :D.
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    මේ නැලවෙන්නෙ නැතුව දෙයියන්ගෙ පිහිටෙන් ගිහින් ඔ්ක කර ගනිං බං :). මොකද උඹට පුකට පයින් ගහල ඇඳට දාල ඩොකා ඇග උඩට නැගල ඛෙල්ල මිරිකල කට ඇරවල ඔ්ක ඔබන්නෙ නෑනෙ :P. ගානට ලස්සනට පිලිවෙලට නොදැනෙන්ඩ ඔ්ක දාන්නෙ :D.

    hmm, ow bn test eka kara ganna oni
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    baya wenna epaa ban kisi ganak naa. uba gastic walin widina wedanawen 10% naa oya test ekata.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුකෙන් බටේ දානවා නම් රිදෙනවා මචන්.
    රිදෙන එක නැති කරන්න අපිට කියන්න පුලුවන් සිහි නැති කරලා ඕක දාන්න කියලා.
    පේශන්ගේ රික්වෙස්ට් එකට සිහි නැති කරලා ඕක කරනවා ඩොක්ටර්ස්ලා.
    සිහි නැති කරලා කරාම සිහිය එන්න පැය 3 වගේ යනවා.
    සිහිය තියෙද්දි කරාම නම් පැය ගානක් යනකම් රිදෙනවා.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    මගෙ හොඳම යාලුවට පෙරේදා ඔය කෝස් එක කෙරුව. එයාට කැම් එක දැම්මෙ කටින්. ගුද මාර්ගයෙන් යවන්නෙ බඩවැල්වල තුවාලද බලන්ඩලු. ආමාශයෙ ඒව බලන්නෙ කටින් දාලලු.
    බය වෙන්ඩ එපා මචං පොඩ්ඩක් වමනෙට එන්ඩ වගේ හදනවලු. ඒ ඇර ගොඩක් රිදෙන්නෙ නෑලු. විනාඩි 10ක් වගේ තමා වැඩේට ගිහින් තියෙන්නෙ. එයාගෙ මිලිමීටර් දෙකක වගේ පොඩි තුවාල 3ක් තිබ්බලු.
    ඛෙහෙත්වලින් ගොඩ දාන්ඩ පුලුවන් කියල.
    උඹට දෙයියන්ගෙ පිහිටෙන් එකක්වත් තියෙන්ඩ එපා කියල ප්‍රාර්තනා කරනව. බය නැතිව යමන්.

    එකම බටය ද ක්‍රම දෙකටම දාන්නෙ ? බටය හොදනවද?