MC-Platinum එකේ Seat Booking

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම මීට කලින් කොළඹ ගිහින් නෑ කුකුලොහ්... ඒ නිසා දන්නා එවුන්ගෙන් අහන්නේ විස්තර. :sorry:

    මල්ලි උබට මන් එකක් කියන්නද මම එළකිරියේ වැඩිය රිප්ලයි කරන්න කැමති නෑ, මොකද මේකේ ඉන්නේ සිහින ලෝක වල ජීවත් වෙන මහා ගෙවලයෝ ටිකක්, හෝල් එකක් ගැන මම කලින් හෙල්ප් එකක් දීල එකෙක් මාත් එක්ක වලියට අවා :lol: පුලුවන්නම් savoyඑකේ බලපන් එච්චරයි, මගෙන් වැඩිය ප්‍රශ්න අහන්න එපා ඔයා කොහොමද දන්නේ එක හොදයි අනන් මනම් කියලා, මන් පොර ජාතකේ වගේ සොබනේ දන්නා මම වැඩිය කැමති නෑ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මල්ලි උබට මන් එකක් කියන්නද මම එළකිරියේ වැඩිය රිප්ලයි කරන්න කැමති නෑ, මොකද මේකේ ඉන්නේ සිහින ලෝක වල ජීවත් වෙන මහා ගෙවලයෝ ටිකක්, හෝල් එකක් ගැන මම කලින් හෙල්ප් එකක් දීල එකෙක් මාත් එක්ක වලියට අවා :lol: පුලුවන්නම් savoyඑකේ බලපන් එච්චරයි, මගෙන් වැඩිය ප්‍රශ්න අහන්න එපා ඔයා කොහොමද දන්නේ එක හොදයි අනන් මනම් කියලා, මන් පොර ජාතකේ වගේ සොබනේ දන්නා මම වැඩිය කැමති නෑ :)

    එල එල. :)
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    කමක් නෑ. පාළුව යන්නත් එක්ක බැල්ලියෙකුත් ඉන්න එක හොඳයි.
    3.gif

    Mama Dadoriya :yes: Umba thamai lapati belli :growl:
     
    උබ ඈත්තටම ෆිල්ම් එක බලන්නම යනවාඅනම් මෑද බ්ලොක් එකේ මෑද්දම සිලෙක්ට් කරගනින්, නෑත්නම් අයිනක් මුල්ලක් බලලා බුක් කරපන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද මුන්ට පිස්සුද කියලා සුට්ට ෆිල්ම් හෝල් එක තෝරන්න එක ත්‍රෙඩ් එකයි, සීට් තෝරන්න තව ත්‍රෙඩ් එකයි, තව පොඩ්ඩකින් දාපන් බොන්න හොද බීම එක මොකක්ද කියලා,\

    :growl::growl::growl::growl:

    රිදෙයි මේකට නම් :rofl:

    :lol: