✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අපේ එයාර්ලයින් එකට මක්ටූම්, අලි බාකර්, ටීම් ක්ලාර්ක්, පීටර් හිල් වගේ හොඳ මොළයක් ඕනේ වෙනවා ගොඩ ගන්න ලාබ ගන්න. අලුත් ෆ්ලයිට් ෆ්ලීට් එකට එකතු උනාට වැඩක් නෑ. :no::no::no:

    :(:(
    මේ ටීම් ක්ලාර්ක් MD ඉන්න කාලේ

    13825_10153932935986258_3197774664239522106_n.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එයාර්පෝට් එකත් හැදෙන්න ඕනේ..එක සැහෙන කලෙක ඉදන් තියන අවශ්‍යතාවයක්
    තව එක ටර්මිනල් එකක් හරි A380 සපොට් වෙන ගහලා, ඔකේ එහා කොනේ තියන එයාර්ෆොස් බේස් එක එතනින් අයින් කරලා, එයාර්පොට් එක ලොකු කරානම් හරි. දැන් ලොකු ටෙරරිස්ට් ත්‍රේට් එකක් නැති නිසා සම්පූර්න සිවිල් ඒවීයේශන් එකට එයාර්පොට් එක බාරදීලා එයාර් ෆොර්ස් එක අයින් කරන්න ඔනේ එතනින්. එතකොට එයාර්පොට් එක ෆ්‍රෙන්ඩ්ලි ගතියක් එනවා. ඉමිග්‍රේශන් එක තියන තැන තියන කස්ටම් කාමර ටික අනික් පැත්තට ගෙනියන්න ඔනේ සම්පූර්න එයාර්පොට් එක ඩෙපාචර් ලොන්ජ් එකට පේන විදියට.. ඇතුල්වෙන තැනම තියන ස්කැන් මැශින් තියන තැන සම්පූර්න වීදුරුවලින් දැම්මනම් පට්ටා. ඒ එක්කම ට්‍රින් ස්ටේශන් එක එක්ක කෙලින්ම එයර්පොට් එක කනෙක්ට් කරානම් වටිනවා හොද ට්‍රින් සර්විස් එකක් එක්ක.
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    රූල්ස් නම් රූල්ස් වෙන්න ඔනේ බන්. අගමැතිට ජනාදිපතිට උනත් ටිකට් නම් ටිකට්. හොල් ෆ්ලයිට් රෙන්ට් කරනවනම්, කරන්ට් චාටර් ෆී එක ගෙවන්න ඔනේ.. එහෙම කලානම් ගොඩ යයි. ඉබාගතේ කොල්ලටයි බල්ලටයි ඔය ෆ්ලයිට් දුන්නොත් අපරාදේ සල්ලි.. අනික ඇඩ්වටයිසින් අන්තිමයි.. ඉස්සර ලන්ඩන් කැබ්ස් වලත් ඇඩ් දැම්මා. දැන් නැ. යුරොප්, කැනඩා, යූඇස් වගේ ප්‍රමොශන් ගේන්න ඔනේ. ඒ වගේම ටුවර් කම්පැනියක් සෙට් කරගෙන පැකේජ් දෙන්න ඔනේ. ඔක්කොටම කලින් ස්කර්වියට කියලා හරි සයිට් එක හදන්න ඔනේ. 90 ගනන්වල වින්ඩොව්ස් 95 වගේ සයිට් එක.

    මාකටින් කරලා වැඩක් නැ රට ඇතුලේ. එලියේ තානාපති කාර්යාලවලින් උපරිම සහය ගන්න ඔනේ.. අලුත් මොටො එකක් ගෙන්න ඔනේ. කාලෙන් කාලෙට නම මාරු කරලා තමා කෙලවුනේ අන්ක එකටම. ලොන්ජ් ඇක්සස්, ඉන්ෆ්ලයිට් ෆැසිලිටි වගේ එව්වා මැක්සිමම් දෙන්න ඔනේ. ඩේ ටුටේ කඩල කාරයො නෙමෙයි බිස්නස් පැසෙන්ජර්ස්ලා ටාගට් කරලා කොන්ෆරන්ස් අනන් මනන් ලන්කාව හබ් එකක් කරලා පිහිටෙව්වනම්, ඔන්න එල. මත්තලත් ගොඩ ගත්තැකි, හරි හමන් මැනේජ්මන්ට් එකක් එක්ක එයාර් ලයින් එක දිව්වනම්, කොලබ මත්තල A350 දුවල නම් ගොඩ යන්න හම්බවෙන්නේ නැ. මෙටල් ෆටිග් ඇවිත් ප්ලේන් ටික අකාලේ සුන්නත්තු වෙයි.. කොලබැ මත්තල දුවන්න, පොඩි ප්‍රොපෙලර් ප්ලේන් දෙකක් ගෙනාවනම් ඇති.
    Owwath ekkama inflight crew eke attitude hadanna ona.
    Mama nam malata yanne naha SL eke. Unge hena oluwa.
    Lankawe ekek unama dena service eka anthimai.
    Sri lankan wennama one naha. Wena airlines walath inna lankan crew eke inna un lankawe kiwwama ganan ganne naha.

    Ekata anith airlines saha ewala crew eka.

    Example ekak kiyannam.
    Dan godak airlines wala multinational crew ekak inne
    Dubai indan awa flight eke Indian saha Sri lankan air hostess la dennek hitiya.
    mage row eke hitiya middle east indan ena lankan gahanu kenek.
    Decent ekedi cabin pressure change eka nisa eyata oluwe amaruwak alluwa.
    eyath ekka hitiya anith lankan lady sinhala air hostess gen hot water ekakta lime kallak dala illuwa.
    eki 15 min withara yanakan genalla dunne naha. 2-3 times illuwama thama anthimata genalla dunne.

    flight ekata thawa indian panjabi set ekaka nagga.
    ekata indian air hostess. un langama indagena patta special service ekak dunne unta.
    kotima flight eka level off unata passe un langa indagena hindi walin joke kara kara kiya kiya awe.

    Ekata ape un. Lankawe kiwwala apema un gannan ganne naha. Thawa middle east kiwwama itath hapan.

    Mama nam complain form ekaka illan ekige name ekakth ahan service eka hari naha kiyala florm ekak fill karala dala awa.
    Habai form eka aththatama un collect karala passe hand over karanawada nam danne naha.
     
    ඔය හේතුව හින්දම මම අවොයිඩ් කරන එයාර් ලයින් එකක්. අනික මට එක දිගට කොච්චර හොද ලෙග් රූම් තිබ්බත් පැය 6-7කට වඩා ඉන්න බැ. ඒ නිසා ඔකේ ඩිරෙක්ට් ෆ්ලයි කරන්නේම නැ. යන තැනකට ඩුබායි ගිහින් එහෙන් යනවා. ගොඩක්ම උබ කිව්වා වගේ ඔකේ අම්මන්ඩිලා හරි පොශ්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    තව එක ටර්මිනල් එකක් හරි A380 සපොට් වෙන ගහලා, ඔකේ එහා කොනේ තියන එයාර්ෆොස් බේස් එක එතනින් අයින් කරලා, එයාර්පොට් එක ලොකු කරානම් හරි. දැන් ලොකු ටෙරරිස්ට් ත්‍රේට් එකක් නැති නිසා සම්පූර්න සිවිල් ඒවීයේශන් එකට එයාර්පොට් එක බාරදීලා එයාර් ෆොර්ස් එක අයින් කරන්න ඔනේ එතනින්. එතකොට එයාර්පොට් එක ෆ්‍රෙන්ඩ්ලි ගතියක් එනවා. ඉමිග්‍රේශන් එක තියන තැන තියන කස්ටම් කාමර ටික අනික් පැත්තට ගෙනියන්න ඔනේ සම්පූර්න එයාර්පොට් එක ඩෙපාචර් ලොන්ජ් එකට පේන විදියට.. ඇතුල්වෙන තැනම තියන ස්කැන් මැශින් තියන තැන සම්පූර්න වීදුරුවලින් දැම්මනම් පට්ටා. ඒ එක්කම ට්‍රින් ස්ටේශන් එක එක්ක කෙලින්ම එයර්පොට් එක කනෙක්ට් කරානම් වටිනවා හොද ට්‍රින් සර්විස් එකක් එක්ක.

    development plan එකේ හැටියට A 380 gates 12ක් හැදෙනවා...තව Runway එකක් හැදෙනවලු..ඒ එක්කම තියන එක repair වෙනවා..එකනම් ඉක්මනට වෙඉ..දැනට තියන ප්‍රධන apron 3ට අමතරව තව apron එකක් හැදෙනවා..අලුත්ම ටර්මිනල් එකක් හැදෙනවා..අලුත් ටෙර්මිනල් එක හැදුවහම පරණ එක domestic කරනවා කියල කියන්නේ..තම මෙට්‍රෝ රේල් එක එයාපෝර්ට් එකටම connect වෙනවා ..ඕව තමා stage 2 development plan..කවද හදල ඉවර වෙඉද දන්නේ නැ හැබැයි.

    එයාෆෝස් බේස් එකනම් මලාට අයින් වෙන්නේ නෑ ඔතනින් :dull::dull:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය හේතුව හින්දම මම අවොයිඩ් කරන එයාර් ලයින් එකක්. අනික මට එක දිගට කොච්චර හොද ලෙග් රූම් තිබ්බත් පැය 6-7කට වඩා ඉන්න බැ. ඒ නිසා ඔකේ ඩිරෙක්ට් ෆ්ලයි කරන්නේම නැ. යන තැනකට ඩුබායි ගිහින් එහෙන් යනවා. ගොඩක්ම උබ කිව්වා වගේ ඔකේ අම්මන්ඩිලා හරි පොශ්..

    hari posh neme ban wenna posh
    eddi hotu kali awith posh wenawa.. wadak na un gana kata karala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    development plan එකේ හැටියට A 380 gates 12ක් හැදෙනවා...තව Runway එකක් හැදෙනවලු..ඒ එක්කම තියන එක repair වෙනවා..එකනම් ඉක්මනට වෙඉ..දැනට තියන ප්‍රධන apron 3ට අමතරව තව apron එකක් හැදෙනවා..අලුත්ම ටර්මිනල් එකක් හැදෙනවා..අලුත් ටෙර්මිනල් එක හැදුවහම පරණ එක domestic කරනවා කියල කියන්නේ..තම මෙට්‍රෝ රේල් එක එයාපෝර්ට් එකටම connect වෙනවා ..ඕව තමා stage 2 development plan..කවද හදල ඉවර වෙඉද දන්නේ නැ හැබැයි
    එහෙම උනොත් හොදයි. එයාර්පොට් එක සාපේක්ශව හොදයි. කලමනාකරනය තමා අවුල්. අනික මම ආසම නැති දෙයක් තමා හිගන්නො වගේ බිම නිදි මිනිස්සු. මේක නම් අනිවා නවත්තන්න ඔනේ. හොදට හොයලා තියනවා, ඒ ඔක්කොම පෙටි බිස්නස්වලට ආපු ඉන්දියන් පකිස්තාන් උන්. උන්ට ට්‍රාන්සිට් සෙට් වෙනකන්, ඔහේ කසිප්පු ගහපු උන් වගේ නිදී. රටේ නමයි කැත වෙන්නේ. ඊලග කාරනාව තමා ඩියුටි ෆ්‍රී එකේ ඉන්න කෙල්ලො. උන් මාලු අම්මන්ඩිලා වගේ. අඩ ගහලා විස්කි විකුනන්නේ. මොක්කුද උන්. ඒ ඇටිටියුඩ් එක සම්පූර්න නවත්තන්න ඔනේ. කැමති නම් පැසෙන්ජර් කෙනෙක් ඇවිත් ගනියි, නැත්තම් යයි. අඩ ගහලා පොලේ බඩු විකුනන සිස්ටම් එක හරියන්නේ නැ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    development plan එකේ හැටියට A 380 gates 12ක් හැදෙනවා...තව Runway එකක් හැදෙනවලු..ඒ එක්කම තියන එක repair වෙනවා..එකනම් ඉක්මනට වෙඉ..දැනට තියන ප්‍රධන apron 3ට අමතරව තව apron එකක් හැදෙනවා..අලුත්ම ටර්මිනල් එකක් හැදෙනවා..අලුත් ටෙර්මිනල් එක හැදුවහම පරණ එක domestic කරනවා කියල කියන්නේ..තම මෙට්‍රෝ රේල් එක එයාපෝර්ට් එකටම connect වෙනවා ..ඕව තමා stage 2 development plan..කවද හදල ඉවර වෙඉද දන්නේ නැ හැබැයි.

    එයාෆෝස් බේස් එකනම් මලාට අයින් වෙන්නේ නෑ ඔතනින් :dull::dull:

    oya thiyenne ban details.. tawa hoyala thread ekak dapanko.. mata hoyanna bari una ban.. + welawakuth na :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hari posh neme ban wenna posh
    eddi hotu kali awith posh wenawa.. wadak na un gana kata karala
    අනේ අප්පේ, උන්ගේ රැස්පොට්. මට නම් එපා උනා. උන් පයිලට්ලා වගේ. අපේ උන්ගෙත් වැරැද්ද, බටන් එක ඔබලා කතා කරන්න පුලුවන්කම තියෙද්හි ෂ්.. ෂ්.. ගානවා. උන්ට මල පනිනවා. ඒ උනාට එමිරේට්ස් එකේ ඉන්නවා සින්හල උන් කලින් ශ්‍රී ලන්කන් හිටිය. උන් එහෙම නැ. හරි හොදයි පැසෙන්ජර්ස්ලට.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එහෙම උනොත් හොදයි. එයාර්පොට් එක සාපේක්ශව හොදයි. කලමනාකරනය තමා අවුල්. අනික මම ආසම නැති දෙයක් තමා හිගන්නො වගේ බිම නිදි මිනිස්සු. මේක නම් අනිවා නවත්තන්න ඔනේ. හොදට හොයලා තියනවා, ඒ ඔක්කොම පෙටි බිස්නස්වලට ආපු ඉන්දියන් පකිස්තාන් උන්. උන්ට ට්‍රාන්සිට් සෙට් වෙනකන්, ඔහේ කසිප්පු ගහපු උන් වගේ නිදී. රටේ නමයි කැත වෙන්නේ. ඊලග කාරනාව තමා ඩියුටි ෆ්‍රී එකේ ඉන්න කෙල්ලො. උන් මාලු අම්මන්ඩිලා වගේ. අඩ ගහලා විස්කි විකුනන්නේ. මොක්කුද උන්. ඒ ඇටිටියුඩ් එක සම්පූර්න නවත්තන්න ඔනේ. කැමති නම් පැසෙන්ජර් කෙනෙක් ඇවිත් ගනියි, නැත්තම් යයි. අඩ ගහලා පොලේ බඩු විකුනන සිස්ටම් එක හරියන්නේ නැ.
    ඔය මිනිස්සුන්ගේ atitude එක හදන එක තම අමාරුම වැඩේ :(
    oya thiyenne ban details.. tawa hoyala thread ekak dapanko.. mata hoyanna bari una ban.. + welawakuth na :(

    හොයනවා අයියේ හැමදාම..විස්තරයක් කොහෙවත් නෑ..තව අලුත් runway එකේ වැඩේට මෙහෙ public ලෑන්ඩ් වලින් 600 hectare ගන්නවලු..එකනම් දැන් වෙනවා වගේ..අපේ පැත්තේ මිනිස්සුන්ට leaflet බෙදල තිබ්බ(හෙව්වට හම්බුනේ නෑ )

    runway repair එකට offpeak 6hours runway එක ක්ලෝස් කරවලු (sure නැ )
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ අප්පේ, උන්ගේ රැස්පොට්. මට නම් එපා උනා. උන් පයිලට්ලා වගේ. අපේ උන්ගෙත් වැරැද්ද, බටන් එක ඔබලා කතා කරන්න පුලුවන්කම තියෙද්හි ෂ්.. ෂ්.. ගානවා. උන්ට මල පනිනවා. ඒ උනාට එමිරේට්ස් එකේ ඉන්නවා සින්හල උන් කලින් ශ්‍රී ලන්කන් හිටිය. උන් එහෙම නැ. හරි හොදයි පැසෙන්ජර්ස්ලට.

    un machan passengers lata witarak neme, staff ekatath loku seen.
    godak parana crew eke aya ehema na.. kolloth henama hodai.. aluten apu kello ehema hena pada show..

    Dawasak mama emirates A/C ekata nagga wadakata... patta kallak hitiya crew eke baladdi sinhalen kata karanawa.. "malli good morning, kohomada ahuwa" mama full Holman. un mara friendly, ude pandara apple juice ekakuth dunna illannet natuwa.. ekata ape un.. :growl::growl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ අප්පේ, උන්ගේ රැස්පොට්. මට නම් එපා උනා. උන් පයිලට්ලා වගේ. අපේ උන්ගෙත් වැරැද්ද, බටන් එක ඔබලා කතා කරන්න පුලුවන්කම තියෙද්හි ෂ්.. ෂ්.. ගානවා. උන්ට මල පනිනවා. ඒ උනාට එමිරේට්ස් එකේ ඉන්නවා සින්හල උන් කලින් ශ්‍රී ලන්කන් හිටිය. උන් එහෙම නැ. හරි හොදයි පැසෙන්ජර්ස්ලට.

    එමිරේට්ස් වලට ගියහම අලුතෙන් හදල ගන්නවා ඇති
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මිනිස්සුන්ගේ atitude එක හදන එක තම අමාරුම වැඩේ :(

    හොයනවා අයියේ හැමදාම..විස්තරයක් කොහෙවත් නෑ..තව අලුත් runway එකේ වැඩේට මෙහෙ public ලෑන්ඩ් වලින් 600 hectare ගන්නවලු..එකනම් දැන් වෙනවා වගේ..අපේ පැත්තේ මිනිස්සුන්ට leaflet බෙදල තිබ්බ(හෙව්වට හම්බුනේ නෑ )

    runway repair එකට offpeak 6hours runway එක ක්ලෝස් කරවලු (sure නැ )
    උබ කොහෙද කිඹුලාපිටියෙද?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය මිනිස්සුන්ගේ atitude එක හදන එක තම අමාරුම වැඩේ :(

    හොයනවා අයියේ හැමදාම..විස්තරයක් කොහෙවත් නෑ..තව අලුත් runway එකේ වැඩේට මෙහෙ public ලෑන්ඩ් වලින් 600 hectare ගන්නවලු..එකනම් දැන් වෙනවා වගේ..අපේ පැත්තේ මිනිස්සුන්ට leaflet බෙදල තිබ්බ(හෙව්වට හම්බුනේ නෑ )

    runway repair එකට offpeak 6hours runway එක ක්ලෝස් කරවලු (sure නැ )

    runway repair nam danatath yanawa 3hrs.. every Wednesdays..
    meka hodata haduwoth nam supiri... respect pita jobata enna puluwan :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    un machan passengers lata witarak neme, staff ekatath loku seen.
    godak parana crew eke aya ehema na.. kolloth henama hodai.. aluten apu kello ehema hena pada show..

    Dawasak mama emirates A/C ekata nagga wadakata... patta kallak hitiya crew eke baladdi sinhalen kata karanawa.. "malli good morning, kohomada ahuwa" mama full Holman. un mara friendly, ude pandara apple juice ekakuth dunna illannet natuwa.. ekata ape un.. :growl::growl:

    මම දැකපු සුපිරිම උන් හිටියේ ලුෆ්තන්සා එකේ. පිලිම වගේ බන්. ආසාවේ බැ. :(

    එමිරේට්ස් වලට ගියහම අලුතෙන් හදල ගන්නවා ඇති

    ඇත්තටම වෙන්න ඇති බන්. උන් පැසෙන්ජර්ලාට හෙන ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම තමා පැසෙන්ජර් උනුත් උන් කියන දේ අහනවා..
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    ඔය හේතුව හින්දම මම අවොයිඩ් කරන එයාර් ලයින් එකක්. අනික මට එක දිගට කොච්චර හොද ලෙග් රූම් තිබ්බත් පැය 6-7කට වඩා ඉන්න බැ. ඒ නිසා ඔකේ ඩිරෙක්ට් ෆ්ලයි කරන්නේම නැ. යන තැනකට ඩුබායි ගිහින් එහෙන් යනවා. ගොඩක්ම උබ කිව්වා වගේ ඔකේ අම්මන්ඩිලා හරි පොශ්..
    Katha karala wadak naha ban. Passenger kenek hatiyata ona tharam oya wage examples denna puluwan. Epama karapu airline ekak. Crew eke inna kollo tika nam aparade kiyanna baha honda dial godak welawata.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැ බන් කිම්බුලපිටියට මෙහා..airforce quarters හරියේ ..අපේ හරියෙනම් ඉඩම් යන්නේ නෑ :baffled:
    246 පාරේ මීගමු මිනුවන්ගොඩ,කිබුලාපිටිය පල්ලිය ගාවින් හැරිලා යන පාරේ නේද බන්. .