Bad News & Good News

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජින්තුවා;18564852 said:
කොත්තු කඩේ වහනවද මචං?


තවම කිසිම අදහසක් නැහැ. බදු දෙන්න කියල බැලුවේ.
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    Bad News & Good News

    ඉස්සලම්ම Good News එක කියන්නම්. අපේ මහප්පා ඉන්නේ නෙදර්ලන්තේ මට එහෙ විශ්ව විද්‍යාලයක ඉගන ගන්න පුර්ණ ශිෂ්‍යත්වයක් හම්බ උනා. මේක පට්ට්ට කට්ටක් කාල ගත්තේ. අද තමයි මට ඊමේල් එක අවේ. ලබන සතිය දිහාට විසා එක ලැබෙයි. ලබන මාසේ මැද වෙනකොට මට යන්න වෙනවා. ඕක තමයි සතුටුම පුවත


    BadNews

    මට එහෙ ගියාම එළකිරි එකෙන් සමුගන්න සිද්ද වෙනවා අධ්‍යාපන කටයුතු නිසා. ඉස්සලම post ග්‍රජුවෙට් එක කරන්නේ. එකේ රිසර්ච් එක පුළුල් පරාසයක පැතිරුණ එකක්. එක නිසා එකට සම්පුර්ණ කාලයම මිඩංගු කරන්න වෙනවා. අනෙක් වේලාවන්හිදී රක්ෂාවට යන්න වෙනවා. රක්ෂාව කිවුවට පුටු උඩ ඉන්න එකක් නොවෙයි. සුද්ද පවිත්‍ර කිරිම් , හෝටල් වල කුස්සියේ වැඩ.

    අපේ කඩෙත් වහන්න වෙනවා.

    හම යනකන් වටේටම පුක දීල ගත්ත එක හරියට කරගනින් මචෝ
    එහෙ සමලිංගික නීති නීති ගත කරලා තියෙන්නේ .උඹට අවුලක් වෙන එකක් නැහැ.... උඹට හොඳ ඉල්ලුමක් තියේවි . මේ වැඩ නම් කොහොමත් සිරිකොතේ දැනට ම කරන නිසා අමුතුවෙන් ට්‍රෙන් වෙන්න ඕනේ නැහැ
    සුද්ද පවිත්‍ර කිරිම් , හෝටල් වල කක්කුස්සියේ වැඩ.