2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

callternatez

Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    මේ සිංදුවේ හොඳම කොටස "වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ"
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    axe-murderer.gif

    2aiiicg.jpg


    ටොයින් ටොයින්
    :rolleyes::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෑණියන්ට ශ්‍රි සෞභාග්‍ය අත් වෙන්න.....
    ඇත්තම ද?????

    මම ඕක 23 වෙනිදා අපේ මැරීඩ් ක්ලබ් එකේ අනාත හැතිකරේට කියල මාව කෑවේ නැතුව විතරයි ඒ වේසාවො ටික......

    දෙන්නං ජම්බූ....................:angry::angry:

    ඔව් දෙරන නිව්ස් වලට රජයේ මුද්‍රණාලයේ ලොක්කම කතා කරලා කිව්වා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැ වෙන එකෙක්
    වසන්තියෙ කෝ ඔබෙ සිනා සිංදුව මට දියො.... මම මේකට නයිට් ක්ලබ් එකෙ සේරම එකතුකර ගන්නවා... මහරගමට වහින්නෙ නැතුව සිංදුවත් ඕනෙ....
    තව මේකත් ඕනෙ...


    https://www.mediafire.com/?q0m6pah051ykcp5

    මට මේකත් ඕනෙ... සසාට ලේසි වෙන්න මම මිඩියා ෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකත් දැම්ම...:P