Android Application උදවුවක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    remotomatic_camera_remote_control_app_for_iphone_and_ipod_touch_1.jpg

    playmemories4_mini.jpg


    මචන්ල මට මගේ Phone එකේ Camera එකෙන් වෙන පෝන් එකකින් ගහගන්න​ පුලුවන් කැමරා රිමෝට් ඇප් එකක් තියෙනවද​?
    ඒ කිව්වෙ මගේ phone එක පත්තකින් තියල​. මගේ එකට​ වෙන phone එකකින් එකට Bluetooth හරි wifi හරි connect වෙලා මගේ phone එකෙ camera එකෙන් photo ගන්න පුලුවන්. එකෙ Preview එකත් පෙන්නන එකක් කියපල්ලකො.