මචන්ල මට මගේ Phone එකේ Camera එකෙන් වෙන පෝන් එකකින් ගහගන්න පුලුවන් කැමරා රිමෝට් ඇප් එකක් තියෙනවද?
ඒ කිව්වෙ මගේ phone එක පත්තකින් තියල. මගේ එකට වෙන phone එකකින් එකට Bluetooth හරි wifi හරි connect වෙලා මගේ phone එකෙ camera එකෙන් photo ගන්න පුලුවන්. එකෙ Preview එකත් පෙන්නන එකක් කියපල්ලකො.