2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද ඕ‍යි මේ සීන් එක........ටෙලි නාට්‍ය‍යක් වගේ........:baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං;18568833 said:
    ඒ වැරදිලා ආපු කෝල් එක නාවනම් අදටත් සස්ලිට් නිදහස් මිනිහෙක්

    දෛවය ඔහොම තමා මචෝ... වෙලාවකට නොහිතන විදිහට කොකා පෙන්නනවා
    :sorry::sorry:
    වැඩකරපිය තම්බියා.. ඇවිල්ල බක බක ගානවා :frown::frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැටියා;18568858 said:
    ඇගෙ සිනහව ටිං ටිං ගෙදරින් මට ටිං ටි සැලවෙයි ගෙදරට ඇය ටිං ටිං ටිං :(
    චරපුරුෂයො දැං මට ටිං ටිං යන එන හැමතැන මුර ටිං ටිං යන එන හැමතැන මුර ටිං ටිං :(
    අනා... සොරගෙඩිය ඇවිල්ලා
    tuzki-bunny-emoticon-004.gif