පසුව දෙන්නම්...........
අඩෝව්
ඔන්න සසා ගුටි කන්නයි යන්නේ....
දැන් නම් කනවා....
ඔන්න දැන් නම් කනවා පුතෝ............




තව පොඩ්ඩෙං දත් විතරක් නෙවෙයි මගෙ නොකියන ඒවත් ගැලවෙනවා........
ඒ කිව්වේ...දත් ගැලෙව්වද ගෙවල් දෙකේ කට්ටියගෙ![]()
වැඩකරපිය තම්බියා.. ඇවිල්ල බක බක ගානවාරත්තරං;18568833 said:ඒ වැරදිලා ආපු කෝල් එක නාවනම් අදටත් සස්ලිට් නිදහස් මිනිහෙක්
දෛවය ඔහොම තමා මචෝ... වෙලාවකට නොහිතන විදිහට කොකා පෙන්නනවා![]()



එය මුවි එකේ එක සහාය නළුවෙක් මම...
තව පොඩ්ඩෙං බාගෙන ම නානවා.....
දන්නෝ දනිති ඉතිං.........![]()

අනා... සොරගෙඩිය ඇවිල්ලාපැටියා;18568858 said:ඇගෙ සිනහව ටිං ටිං ගෙදරින් මට ටිං ටි සැලවෙයි ගෙදරට ඇය ටිං ටිං ටිං
චරපුරුෂයො දැං මට ටිං ටිං යන එන හැමතැන මුර ටිං ටිං යන එන හැමතැන මුර ටිං ටිං![]()
ahan hediyan.මොකක්ද ඕයි මේ සීන් එක........ටෙලි නාට්‍යයක් වගේ........![]()


