අඩෝ පට්ටෙට ප්‍රෝගෑම් එක කරනවා. මගේ පරන ලව් ස්ටෝරිය මතක් උනා බන්.. වයිෆුයි මමයි නෙමේ. වයිෆ් මගේ කැම්පස් කාලේ ඉදලා උන්න හොද යාලුවෙක්.. ඊට කලින් කෙල්ල. මගේ පලවෙනි කෙල්ලගෙන් පස්සේ ජොබ් එකට ආවට පස්සේ සහ බදිනකන් තියෙන අව්රුදු ගානක හිස්තැන.. අද කොහේ ඉන්නවද දන්නේ නෑ. තාමත් මාසෙකට සැරයක් හරි ෆේස් බුක් එකෙන් හරි මූන බලනවා. ෆේස් බුක් එක 2013න් පස්සේ අප්ඩේට් නෑ. ඕවගේම තමා හෙන කට්ටක් කාගෙන ලව් කලේ. කොහෙද මහ ආන්ඩුවෙන් ටයර් හත අටක් පුච්චලා භීශනයක් ඇතිකලානේ. හැබැයි,
ඒ කාලේ අම්ම එක්ක තරහක් ආවට, අම්ම එදා කරපුවා, කියපුවා හරි කියලා දැන් තේරෙනවා.