2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif

    තට්ට කුකුළ
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif
    dancing-turkey.gif

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පුර හද ලගින්ම කදුලු බින්දුවක්‌ ගෙනත් තියා
    තරු එලියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා..


    ඔක්කොම හොයා ගන්න බැරි වුනා
    සමාව දියන්​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ පට්ටෙට ප්‍රෝගෑම් එක කරනවා. මගේ පරන ලව් ස්ටෝරිය මතක් උනා බන්.. වයිෆුයි මමයි නෙමේ. වයිෆ් මගේ කැම්පස් කාලේ ඉදලා උන්න හොද යාලුවෙක්.. ඊට කලින් කෙල්ල. මගේ පලවෙනි කෙල්ලගෙන් පස්සේ ජොබ් එකට ආවට පස්සේ සහ බදිනකන් තියෙන අව්රුදු ගානක හිස්තැන.. අද කොහේ ඉන්නවද දන්නේ නෑ. තාමත් මාසෙකට සැරයක් හරි ෆේස් බුක් එකෙන් හරි මූන බලනවා. ෆේස් බුක් එක 2013න් පස්සේ අප්ඩේට් නෑ. ඕවගේම තමා හෙන කට්ටක් කාගෙන ලව් කලේ. කොහෙද මහ ආන්ඩුවෙන් ටයර් හත අටක් පුච්චලා භීශනයක් ඇතිකලානේ. හැබැයි,

    ඒ කාලේ අම්ම එක්ක තරහක් ආවට, අම්ම එදා කරපුවා, කියපුවා හරි කියලා දැන් තේරෙනවා.
     
    Last edited: