වහලෙ යට නෙවෙයි බන් උඩ උඩ... :lol:
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jun 26, 2015 #1,181 රත්තරං;18569845 said: Click to expand... වහලෙ යට නෙවෙයි බන් උඩ උඩ...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 26, 2015 #1,182 mjayanatha said: ත්‍රෙඩ් එකේ නැ කියපන්... Click to expand... නැ නේන්නම්
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Jun 26, 2015 #1,185 උබේ වැඩසටහන සුපිරි මචං . මන් හිතන්නේ එළකිරි ඉතිහාසේ පළමු සහ එකම එකා උබ වෙන්න ඇති හමිනෙත් එක්ක රේඩියෝ කරපු
උබේ වැඩසටහන සුපිරි මචං . මන් හිතන්නේ එළකිරි ඉතිහාසේ පළමු සහ එකම එකා උබ වෙන්න ඇති හමිනෙත් එක්ක රේඩියෝ කරපු
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 26, 2015 #1,186 රත්තරං;18569845 said: Click to expand... අවාසනවට ඇත්ත කතාවක්.
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 26, 2015 #1,187 පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා කවුළු දොරින් බලා ඉඳිමි ඔබ එනතුරු බලා ඉඳිමි // ඇතින් පිය මනිනු දකිමි සුසුම් හෙලා හඬා වැටෙමි සුසුම් හෙලා හඬා වැටෙමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා නිරතුරු ඔබේ මුහුණ දකිමි පෙම් සටනින් පැරද නොයමි // ලොවක් නොමැත අපිට අහිමි ඔබ හා මිස තනිව නොයමි ඔබ හා මිස තනිව නොයමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා // මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා //// ගායනය - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය - සුනිල් ආරියරත්න සංගීතය - සරත් දසනායක නව සංගීත සංයෝජනය - ක්ලැරන්ස් විජේවර්ධන
පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා කවුළු දොරින් බලා ඉඳිමි ඔබ එනතුරු බලා ඉඳිමි // ඇතින් පිය මනිනු දකිමි සුසුම් හෙලා හඬා වැටෙමි සුසුම් හෙලා හඬා වැටෙමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා නිරතුරු ඔබේ මුහුණ දකිමි පෙම් සටනින් පැරද නොයමි // ලොවක් නොමැත අපිට අහිමි ඔබ හා මිස තනිව නොයමි ඔබ හා මිස තනිව නොයමි පවුරු වළල්ලක් බැඳලා සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා පවුරු වළල්ලම බිඳලා මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා // මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා පවුරු වළල්ලක් බැඳලා //// ගායනය - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය - සුනිල් ආරියරත්න සංගීතය - සරත් දසනායක නව සංගීත සංයෝජනය - ක්ලැරන්ස් විජේවර්ධන
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jun 26, 2015 #1,189 cedric1986 said: Click to expand... මොකෝ වෙන්නේ ඉතිං?
dilrasan Well-known member Oct 30, 2007 42,754 1 4,840 113 40 හත් ඉලව්වෙ! Jun 26, 2015 #1,190 ela ela saslii joduwa hondata show eka kala...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 26, 2015 #1,191 තෝ ආයෙ ෂෝ එක නැවැත්තුවොත් පට්ට ගහනව...
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jun 26, 2015 #1,192 මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jun 26, 2015 #1,193 හයිවේ එකේ ගහපු තුන්කාල ගැනත් කියහන් වෙඩිම දවසේ
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Jun 26, 2015 #1,194 mama nam aawe Mrs. Sasliit ge katahanda ahanna....
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Jun 26, 2015 #1,195 amathaka karanna epa ..dl links eka thread ekema daanna.
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 26, 2015 #1,196 anju.r said: Click to expand...
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jun 26, 2015 #1,197 GTRZ මගේ ෆේක් account එකක්
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jun 26, 2015 #1,198 anju.r said: තෝ ආයෙ ෂෝ එක නැවැත්තුවොත් පට්ට ගහනව... Click to expand...
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Jun 26, 2015 #1,199 ජයවේවා මචං. වැඩේ හොඳට ගියා. කිඹුල් මාම එනකන් දැන් බලාගෙන ඉන්නේ..