2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රත්තරං;18569845 said:
11665766_412208592311634_1901483164178344578_n.jpg

වහලෙ යට නෙවෙයි බන් උඩ උඩ... :lol:
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබේ වැඩසටහන සුපිරි මචං . මන් හිතන්නේ එළකිරි ඉතිහාසේ පළමු සහ එකම එකා උබ වෙන්න ඇති හමිනෙත් එක්ක රේඩියෝ කරපු
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පවුරු වළල්ලක් බැඳලා
    සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
    පවුරු වළල්ලම බිඳලා
    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා

    කවුළු දොරින් බලා ඉඳිමි
    ‍ඔබ එනතුරු බලා ඉඳිමි //
    ඇතින් පිය මනිනු දකිමි
    සුසුම් හෙලා හඬා වැටෙමි
    සුසුම් හෙලා හඬා වැටෙමි

    පවුරු වළල්ලක් බැඳලා
    සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
    පවුරු වළල්ලම බිඳලා
    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා

    නිරතුරු ඔබේ මුහුණ දකිමි
    පෙම් සටනින් පැරද නොයමි //
    ලොවක් නොමැත අපිට අහිමි
    ඔබ හා මිස තනිව නොයමි
    ඔබ හා මිස තනිව නොයමි

    පවුරු වළල්ලක් බැඳලා
    සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
    පවුරු වළල්ලම බිඳලා
    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා //

    මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
    පවුරු වළල්ලක් බැඳලා ////


    ගායනය - ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා
    පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය - සරත් දසනායක
    නව සංගීත සංයෝජනය - ක්ලැරන්ස් විජේවර්ධන
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ජයවේවා මචං. වැඩේ හොඳට ගියා. කිඹුල් මාම එනකන් දැන් බලාගෙන ඉන්නේ..:P:P