2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    a1842425-ecc8-46e2-bf3e-148b17f7c092.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මලගෙදර නිසා හොදම ශෝ එක මිස් වෙලා..
    නිවේදකයා සහ නිවේදිකාවත් මාත් එක්ක අවුලෙං..
    ආයේ මං රේඩියෝ අහන්නෑ...:no:


    2.gif
    2.gif
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදේම වෙන්නේ දාලා යන තැනට බං. ඒකත් හොදයි.. දාලා යද්දි මතක් කර කර දුක් වෙන්න දේවල් අඩුයි එතකොට..
    මේ නව කථාව පිලිවෙලකට ඉවරයක් කරලා මාත් ආයෙ එන්නැ කියයලා හිතං ඉන්නේ
    1.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදේම වෙන්නේ දාලා යන තැනට බං. ඒකත් හොදයි.. දාලා යද්දි මතක් කර කර දුක් වෙන්න දේවල් අඩුයි එතකොට..
    මේ නව කථාව පිලිවෙලකට ඉවරයක් කරලා මාත් ආයෙ එන්නැ කියයලා හිතං ඉන්නේ
    1.gif
    අනෙ මෙ මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව හිටු... :frown::frown:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sasliit show එක නියමයි හොඳේ..
    මට ටිකයි අහන්න හම්බුනේ.... යන්න වුනා... :)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    show එක ගොඩක් හොදය් අස හිතෙනවා. සමහර සින්දු ඔයිට වඩා සංවේදී ගීත උනා නම් හොදයි.අන්තිම ටික ඔයාලගේ ජිවිතේ ගොඩක් සංවේදී තත්වයක් උනත්.එක අහන අපිට හරියට දැනෙන්න කිව්වේ නැ කියන එක තමියි මගේ අදහස.. හොදට කළා සුබ පැතුම්...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මටත් ඔක්කොම අහන්න බැරි උනා. එත් අහපු ටික හොදට විශිශටව තිබුනා. රෙඩියො අන්රොයිඩ් අප් එකෙන් අහනකොට සම්හරවෙලවට අහෙන්නෙ නැතුව යනව. කොහොම උනත් සසා ඩිගටම හාමිනෙ එක්ක කොරනව කියලා තියන නිසා. ඉදිරියෙදි බොහොම සුන්දර වැඩසටහන් රසවිදින්න පුලුවන් වෙයි කියලා හිතනවා.

    සසාට ජය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    show එක ගොඩක් හොදය් අස හිතෙනවා. සමහර සින්දු ඔයිට වඩා සංවේදී ගීත උනා නම් හොදයි.අන්තිම ටික ඔයාලගේ ජිවිතේ ගොඩක් සංවේදී තත්වයක් උනත්.එක අහන අපිට හරියට දැනෙන්න කිව්වේ නැ කියන එක තමියි මගේ අදහස.. හොදට කළා සුබ පැතුම්...
    ඔව් මටත් ඒක තේරෙනවා... අවුරුදු දෙකකින් ෂෝ එකක් කිරීම.... තවත් කෙනෙක් ලග ඉදීම (බිරිද).... පැය දෙකක් වැනි කාලයකට හිර වීම... හා රේඩියෝවට ආධුනික මගේ බිරිද වගේ කාරණා එක්ක එක පාරටම අමාරුයි මචං එහෙම වෙන්න.. ඉස්සරහට අපි අඩුපාඩු හදාගමු... ස්තූතියි මචං:):)
     
    • Like
    Reactions: prisly

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,687
    3,273
    113
    මට ඉරබටු තරුව අහන්න බැරි වුනා..එනකොට නිකන් සින්දු යනවා..